හඳගමගේ ගේ 'අල්බොරාදා' සිනමා කෘතිය නිමිති කරගෙන මහේෂ් ස්ත්‍රී පුරුෂ ආශාවේ සහ චින්තාවල මෙන්ම පෙරදිග හා අපරදිග ආශාවේ අසමපතය පාර - විචාරාත්මකව ඉදිරියට ගෙනෙන මෙම කෘතිය, පශ්චාත් යටත් විජිත කතිකාවේත්, බෞද්ධ ප්‍රඥා මාර්ගයේත්, මනෝ විශ්ලේෂණයේ හා ස්ත්‍රීවාදයේත් විරෝධාභාසවල ගිරිහෙල් අරණෙහි ඔහු විසින් මෑතකලීනව කළ ඥාණවිභාගාත්මක විකුම් සැරියේ විෂම කතිකාමය සම්භාෂණයකි. ඥාණවිභාගාත්මක මෙන්ම සත්භාවවේදී අසම්පාත තුළින් යාවත්කාලීන ලාංකේය සෞන්දර්‍යවේදයක්, විචාර න්‍යායයක්, රූප විඥානවේදයක් කරා සුසමාදර්ශයක් ගොඩනගා ගැනීම සඳහා මෙන්ම නව සමාජ දේශපාලන දාර්ශනික කතිකාවක් සඳහාද වන ලාලසා අභිප්‍රේරණයට ලක් කරන සුළු වියමනකි.
- කේ. කේ. සමන් කුමාර -
82pages
Peradiga Ashawe Asampathaya - පෙරදිග ආශාවේ අසම්පාතය
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Mahesh Hapugoda - මහේෂ් හපුගොඩ
- - Cinema and Photography - සිනමාව සහ චායාරුපකරණය
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245546596
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Jijak Adyanaya - ජිජැක් අධ්‍යනය
විවේචනය කළ හැකියි . එහෙත් සත්‍යය ලෙසම නොවේ කවුරුන් හෝ ස්ටාලින් ඉදිරිපිට ඔහු විවේචනය කළොත් , ඒ කි..
Rs. 900.00
Mage Lokayen Pasu Lokaya - මගේ ලෝකයෙන් පසු ලෝකය
මගේ ලෝකයෙන් පසු ලෝකය’’ ලියවෙන සන්දර්භය වනාහී ක්ෂිතිමය එකකි. ඒ, ලංකාවේ සිංහල බෞද්ධ මහජනයා දෙමළ අනෙක..
Rs. 800.00
Budu Dahama Sinhalakama Saha Shunyathawa - බුදු දහම සිංහලකම සහ ශුන්‍යතාව
විවේචනය කළ හැකියි . එහෙත් සත්‍යය ලෙසම නොවේ කවුරුන් හෝ ස්ටාලින් ඉදිරිපිට ඔහු විවේචනය කළොත් , ඒ කි..
Rs. 850.00
Yakkaduwe Yathi Salakuna - යක්කඩුවේ යති සලකුණ
බෞද්ධ භික්ෂුවක් වෙතින් සමාජය අපේක්ෂා කරනුයේ හුදෙක් ආගමික වතාවත් සපුරමින්,ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවක් ..
Rs. 900.00
Ketikatha Nirmanawalokana - කෙටිකතා නිර්මාණාවලෝකන
කෙටිකතාවක අවස්ථාවන්ද, ඒ අවස්ථා මගින් ජනිත කරවන සිද්ධීන් ද, චරිත හා චරිතයන්ගේ මනෝභාවයන් ද, ආදී සියල්ල..
Rs. 450.00
Kaviyakata Perawadana - කවියකට පෙරවදන
කවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ දශක හතරක සිට නිස්සරණාධ්‍යාශයෙන් කාව්‍ය පෙරවදන් සම්පාදනය කරනුයේ,නව ක..
Rs. 800.00
Purawidyathmaka Thanpathu Sakasweeme Kriyawaliya - පුරාවිද්‍යාත්මක තැන්පතු සකස්වීමේ ක්‍රියාවලිය
මයිකල් බී ෂිෆර් විසින් රචිත Towards the Identification of Formation Processes හිසින් යුත් රචනය මෙම අ..
Rs. 450.00
Deviyange Dupath Hewath G G Islands - දෙවියන්ගේ දූපත් හෙවත් ජී ජී අයිලන්ඩ්ස්
දෙවියන් මුණගැසීම සඳහා මිනිසා වෑයම් කළේ,ආදි ගෝත්‍රික සමාජවල සිට ය. නව ජනපද,නව රාජ්‍ය,නව ශිෂ්ටාචාර බිහ..
Rs. 500.00
Sangeethawidya Sankathana - සංගීතවිද්‍යා සංකථන
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ,සංගීත පීඨයේ සංගීතවිද්‍යා අධ්‍යනාංශයෙහි 2014 - 2016 වර්ෂවල පවත්වන ලද 'සං..
Rs. 350.00
Adaraneeya Paliganeemak - ආදරණීය පළිගැනීමක්
ආදරය තුළ ආදරයම මිස පළිගැනීමක් තිබිය හැකි ද...?මෙම පැනය සඳහා බොහෝ දෙනෙකු සපයන්නේ ''නැත'' යන පිළිතුර බ..
Rs. 950.00
Mathagana - මතගනා
යහත් සුපුරුදු පරිදිම දොර සම්පූර්ණයෙන්ම විවෘත නොකර, සිය දෙනෙත්වලින් විහිදෙන ආල නුරා පිරි වර්ණ ඇගේ සිර..
Rs. 1,250.00
E Miniha - ඒ මිනිහා
දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීමටත් දෙහි කැපිලි ඇප නූල් දමා ගැනීමට එන බැතිමතුන් නිසාත් කොයිංසාමි කාර්යබහ..
Rs. 550.00