හඳගමගේ ගේ 'අල්බොරාදා' සිනමා කෘතිය නිමිති කරගෙන මහේෂ් ස්ත්‍රී පුරුෂ ආශාවේ සහ චින්තාවල මෙන්ම පෙරදිග හා අපරදිග ආශාවේ අසමපතය පාර - විචාරාත්මකව ඉදිරියට ගෙනෙන මෙම කෘතිය, පශ්චාත් යටත් විජිත කතිකාවේත්, බෞද්ධ ප්‍රඥා මාර්ගයේත්, මනෝ විශ්ලේෂණයේ හා ස්ත්රීවාදයේත් විරෝධාභාසවල ගිරිහෙල් අරණෙහි ඔහු විසින් මෑතකලීනව කළ ඥාණවිභාගාත්මක විකුම් සැරියේ විෂම කතිකාමය සම්භාෂණයකි. ඥාණවිභාගාත්මක මෙන්ම සත්භාවවේදී අසම්පාත තුළින් යාවත්කාලීන ලාංකේය සෞන්දර්යවේදයක්, විචාර න්‍යායයක්, රූප විඥානවේදයක් කරා සුසමාදර්ශයක් ගොඩනගා ගැනීම සඳහා මෙන්ම නව සමාජ දේශපාලන දාර්ශනික කතිකාවක් සඳහාද වන ලාලසා අභිප්‍රේරණයට ලක් කරන සුළු වියමනකි.
- කේ. කේ. සමන් කුමාර -
82pages
Peradiga Ashawe Asampathaya - පෙරදිග ආශාවේ අසම්පාතය
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Mahesh Hapugoda - මහේෂ් හපුගොඩ
- - Cinema and Photography - සිනමාව සහ චායාරුපකරණය
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245546596
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 35