''ඕක නවත්තන්න.''කාර්යාල කාර්ය සහයකයා ඇණ ගසමින් සිටි දෙදෙනාට නියම කළේය.සර්ට(මහාධිකරණ විනිසුරුතුමාට)හොඳටම කේන්ති ගිහිල්ලා තියෙන්නේ සද්දේ ගැන.මෙච්චර වෙලා සද්දේ කොහෙන්ද ආවේ කියලා හොයාගන්න බැරුවයි හිටියේ.''
දුරකථන සේවකයෝ බියට පත්වූහ.ඔවුහු වහාම කාර්යය නවතා අප නිලමැදිරියෙන් පිටතට යමින් ''උසාවිය ඉවර වුණාට පස්සේ අපට කියන්නැ''යි පැවසූහ.
Perakadoru Rasa Katha - පෙරකදෝරු රස කතා
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Law - නීතිය
- - Asanka Mendis - අසංක මෙන්ඩිස්
- ISBN: 9789554226647
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Usawiye Rasakatha - උසාවියේ රසකතා
'උසාවියේ රස කතා' පෙරකදෝරු රස කතා කෘතියේම දිගුවකි.හදිසියේම නීතිඥ සුනිල් පැලඳ සිටි ටයි පටිය වෙත මගේ අව..
Rs. 250.00
Diwya Loke Atharamanwa - දිව්‍ය ලෝකේ අතරමංව
''උගන්වද්දී මම ඇය සමඟ විහිළු තහළු කළෙමි.ඇය මුලදී සිනාසී බිම බලා ගත්තත් කල් යාමේදී,මගේ විහිළු වලට විහ..
Rs. 200.00
Pariganaka Kamaraye Premaya - පරිගණක කාමරයේ ප්‍රේමය
''මගේ කථා විලාසයට නිර්මලා පමණක් නොව සිසිර ද බෙහෙවින් අසීරුවට පත් ව සිටියහ.මම මද වේලාවක් නිහඬ ව ඔවුන්..
Rs. 250.00