• Wanapethaka Sangawunu Andaraya - වනපෙතක සැඟවුණු අන්දරය

තුරුලතාවෝ අප මෙන්ම හුස්ම ගනිති.එකිනෙකා සමඟ සන්නිවේදන කරති.හැඟීම් ප්‍රකාශ කරති.වැඩිමල්ලන්,ළමා ළපටින් හා රෝගීන් රැකබලා ගනිති.එමෙන්ම සීමාකාරී සම්පත් උදෙසා සටන් වදිති.විෂ නිපදවති.සමීපතමයන් සමඟින් සමගි සන්ධානයන් ගොඩනගා ගනිති.මේ සියල්ල හිතලුවක් හෝ විද්‍යා ප්‍රබන්ධයක කොටසක් නොවන්නේය.විද්‍යාත්මක පර්යේෂණයන් හා දිගුකාලීන නිරීක්ෂණයන්ගෙන් සනාථ වු මේ දේවල් සත්‍යදැයි දැනගනු රිසි නම් ඔබ පීටර් වොල්ලේබන් හට සවන්දිය යුතුය.වනපෙතක සැඟවුණු අන්දරය කියවිය යුතුය."

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha