මෙක්සිකානු විප්ලවය පිලිබඳ නවකතාව
ෆෙඩරල් හමුදාවේ අණදෙන නිලධාරියා වූයේ,තඹවන් කොණ්ඩයක් සහ ඉටි මෙන් උඩුරැව්ලක් ඇති,තරුණ අහංකාර කපිතාන්වරයෙකි.ප්‍රහාරකයන්ගේ ශක්තිය ගැන අවිනිශ්චිත බව පහව යන තුරුම ඔහු සම්පූර්ණයෙන් ම සන්සුන්ව සහ විචක්ෂණශීලීව පසු විය.නමුත් ඒ වනවිට ඔවුන් කැරලිකරුවන්ට එකදු වෙඩි පහරක් හෝ තබන්නට ඉඩ නොතබා හරවා යවා තිබූ හෙයින්,ඔහුගේ වික්‍රමාන්විත බව වැඩි විය.
Pidithayo - පීඩිතයෝ
- Publisher: Sanhinda Publishers - සංහිඳ ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Indika Gunawardana - ඉන්දික ගුණවර්ධන
- - Mariano Azuela - මරියානෝ අස්වේලා
- ISBN: 9789556811865
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pidithayo - පීඩිතයෝ
විසිවෙනි සියවසේ සිදු වූ පළමුවැනි මහා විප්ලවය වන මෙක්සිකානු විප්ලවය පසුබිම් කර මරියානෝ අස්වේලා විසින්..
Rs. 350.00
E Samanalun Miya Giye Ma Namin Nam? - ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?
පැන්ඩමික් සමයක නුඹ පුංචිම හිසේ කැක්කුමක් වුණත් කල් තියා අත වනලා සමුදෙන්න හොඳටෝම සෑහෙන..
Rs. 580.00