ඒත්.. මේ නිවාඩුවේ අයට ඕනෑ වුණේ චිත්‍ර අඳින්න. එහා ගෙදර චන්දු මල්ලි හරි ආසයි චිත්‍ර වලට.ඇය අඳිනවා බලන් ඉඳලා මල්ලිත් දැන් චිත්‍ර අඳිනවාලු. අමාරු ප්‍රශ්න වලට උත්තර හොයන්න, සීයා හරි සූරයා. සීයා ලී තරප්පුවෙන් සොල්දරේට නැග්ගේ දඩිං බිඩිං ගගා. පින්සලක් අතේ අරගෙනයි, එයා පහළට ආවේ.
Pihatu Pinsale Hari Hoda Yaluwo - පිහාටු පින්සලේ හරි හොඳ යාළුවෝ
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- - Kumari Abegunawardhana - කුමාරි අබේගුණවර්ධන
- ISBN: 9789553113801
- Availability: Out Of Stock
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Samanala Owadana - සමනල ඔවදන
සමනල ඔවදන ආසාවෙන් කියවිය හැකි රසවත් ළමා කතාවකි. එහි භාෂාව ද සරලය. සුගමය. වැකිද පැහැදිලි බවෙන් යුතු ය..
Rs. 200.00
Mama Harima Watina Daruwek - මම හරිම වටිනා දරුවෙක්
දරුවන්ගේ වයසට ගැළපෙන අයුරින්, දැනුම ලබා දීම ඔවුන්ගේ ආරක්ෂාව සඳහා වැදගත්ය. කුඩා දරුවන්ට ශරීර සුරක්ෂිත..
Rs. 225.00
Gebi Sootiya - ගෙඹි සූටියා
කුඩා දරුවන්ට ගැළපෙන සරල බසක් මෙන්ම පැහැදිලි කතා ශෛලියක් ද යොදාගෙන ඇත...
Rs. 650.00
Kiri Puthage Putuwa - කිරි පුතාගේ පුටුව
එක දවසක් තාත්තා පුංචි වේවැල් පුටුවක් හැදුවා.කිරි පුතා හිතුවේ ඒක එයාට දෙයි කියලයි.එයා හීනෙන..
Rs. 175.00
Lassana Game Hapannu - ලස්සන ගමේ හපන්නු
අනුයි මනුයි නිවුන්නු.ජීවත් වුනේ ලස්සන ගමක.හැබැයි එකපාරටම එයාලට අපූරු වැඩක් වුණා.ඇත්තටම එයාලට මොකද වු..
Rs. 500.00
Kalandage Lokaya - කලන්දාගේ ලෝකය
වයස අවුරුදු අටේ සිට අසූව දක්වා සියලු දෙනාට කියවීමට සුදුසුය...
Rs. 300.00
Duppath Aiya Malo Dennage Kathandaraya - දුප්පත් අයියා මලෝ දෙන්නගේ කතාන්දරය
ළමයින් සඳහා ලියැවුණු කෘතියකි. ..
Rs. 250.00
Rosa Mal Samanalaya - රෝස මල් සමනළයා
කඩිසර දළඹුවෙකු ලස්සන සමනලයකු වන හැටි පෙන්නුම් කරන මෙම කතාන්දරය පුංචිම දරුවන්ට දෙමාපියන් විසින් කියවා..
Rs. 230.00
Parisaraya Kiyana Wahi Lakunu - පරිසරය කියන වැහි ලකුණු
'' කපුටු අනාවැකිය ගැන කී තාත්තා මට ඒ ගැන නුවර කලාවිය පැත්තේ පවතින කතාවක් ද කියා දුන්නේය. ඒ කතාව මෙසේ..
Rs. 750.00
Sithuwili Samaga Rahasak - සිතුවිලි සමඟ රහසක්
ළමා කතන්දරයක දක්නට ලැබෙන සරල ලේඛන ශෛලිය සහ වර්ණ සිතුවම් යොදා ගනිමින්, මනෝවිද්‍යා රාමුවක් තුල ගොඩනගන ..
Rs. 250.00