මහ රහතුන් වැඩි මඟ ඔස්සේ (ධර්ම සාකච්ඡා අංක 2)
සිරස ගුවන් විදුලියේ ප්රචාරය වූ ''පන්සිල් මළුව''අංක 6 සිට 11 දක්වා වූ වැඩ සටහන් වලදී පින්වත් ශාලිකා රණසිංහ මහත්මිය විසින් විමසනු ලැබූ ප්රශ්නවලට අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ දහම් කරුණු පැහැදිලි කිරීම්,අන්තර්ජාලයෙන් උපුටාගෙන විජේගුණවර්ධන මහතා විසින් සකස් කෙරුණු මෙම දහම් පොත ඔබ සැමගේ ධර්මාවබෝධය සඳහා පිළිගන්වමු.
Pin Sith Wadana Pansil Maluwa 2 - පින් සිත් වඩන පන්සිල් මළුව 2
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789557887357
- Availability: Available
-
Rs. 205.00
- KBOOKS Cashback Rewards: 21