2019 ගොඩගේ අත්පිටපත් තරගය විශිෂ්ටතම නවකතාව
" සිහින සොයන්නන් ද, සිහින අතරේ සැරිසරන්නන් ද පිටකොටුවේ සිටී. බොඳවූ සිහින අතර ලතවෙන්නන් ද එවන් සිහිනයක් තිබුණු බවක් හෝ අමතකව කොක් හඬලා සිනාසෙන්නන් ද ඕනෑ තරම් සිටී.
කුණු බක්කියෙන් අහුලා ගත් පාන් කැබැල්ලකින් සෑහෙමින් වැරහැල්ලක් හැඳ, පාවෙන වෙළෙඳසලේ පඩියක් මත දිග ඇදී ඈතින් පෙනෙන නෙළුම් කුලුනේ විදුලි ආලෝකයේ වර්ණ සංකලනයට පෙම් බඳින්නන්ද මෙහි නැතුවා නොවේ. මේ අපූරු මිනිසුන් මැද හිඳ මම මගේ කතාව ඔබට කියමි
Pitakotuwe Rayak - පිටකොටුවේ රැයක්
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Roshan Nishantha Wijesinghe - රෝෂන් නිශාන්ත විජේසිංහ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786240004923
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dvi Dhrawa - ද්වි ධ්‍රැව
2019 ගොඩගේ අත්පිටපත් තරගය විශිෂ්ටතම නවකතාව උස්තැනක සිරවී සිටි වරල් බිඳී ගිය සරුංගලය තවතවත් ගුවන්තල..
Rs. 750.00
Sonduriya - සොඳුරිය
2019 ගොඩගේ අත්පිටපත් තරගය සලොමිගේ සිද්ධියත් එක්ක ආපහු ලංකාවේ සංචාරක ප්‍රතිපත්ති ගැන අමා කල්පනා කරා. ..
Rs. 400.00
Guru Walapa - ගුරු වලප
පාසලේදීවිනය මණ්ඩල බල ඇණිමානා සකල ආයුධ අත රැඳීසොයමින් ප්‍රේමයේ කැකුළු පොඩිඋදෑසන පංති කාමර පීරයි.......
Rs. 200.00
Bhasha Prabheda - භාෂා ප්‍රභේද
ජීව මෘත භාෂා , සම්භාව්‍ය භාෂා , පිජින් ක්‍රියෝල භාෂා සහ කෘත්‍රිම භාෂා පිළිබඳ විග්‍රහයකි...
Rs. 400.00
Sinhala Basha Sammathakaranaya – සිංහල භාෂා සම්මතකරණය
1968 වර්ෂයේ දී සම්මත සිංහල කමිටුවක් පිහිටුවන ලද්දේ එවකට අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය අයි. ඇම්. ආර්...
Rs. 750.00