'රශී..' ''මට මැරෙන්න දීපන් දස්සා.. මට මැරෙන්න දීපන්..'' හැරී නොබැලුවත් මිතුරා පැමිණ ඇති බව දැනුණු හෙයින් ඒ හඬ පෙර තරම් වියරු නැත.''මැරෙන්න තරම් ප්‍රශ්නයක් උඹට තියෙනවද රශී...? දසුන්,රශ්මිතගේ මනස නිරවුල් කරනු පිණිස නිවුණු හඬින් ඇසීය.''මාව පිච්චෙනවා බං.ඇත්තටම පිච්චෙනවා.''ඔය උඹට නින්ද නැති නිසා''නින්ද නොයාමේ රෝගය නිසා මිතුරා වසර ගණනාවක් පුරාවට විඳින දුක හැබැහින් දැක තිබූ දසුන් අනුකම්පාවෙන් යුතුව කීවේය.''එහෙම වෙන්න මොකක්ද මං කරපු පව.කියපං දස්සා...?මොකද්ද මගෙන් වුණ පව? '' ඔහු ඇසුවේ වෙව්ලන සුළු කටහඩෙනි.''උඹ අපි තරම්වත් පව් කරන එකෙක්ද රශී.මං දැක්ක හොඳම කොල්ලා උඹ...සිරාවට'' දසුන් මිතුරාගේ උරහිසේ ග්‍රහණය දැඩි කරමින් කීවේය.''එහෙමනම් ඇයි මට නින්ද නොයන්නේ? හරි.. රෑට නින්ද නොගියයි කියමු.ඇයි මට දවාලකටවත් නින්ද නොයන්නේ...මට ඉවසන්න බෑ දස්සා...මට මේක තවත් ඉවසන් ඉන්න බෑ''තරුණයාගේ ඇස් වලින් කඳුළු ගුළියක්ම පිට පැන්නේය.
Piya Satahan Mada - පිය සටහන් මැද
- Publisher: Gaya Creations - ගයා ක්‍රියේෂන්ස්
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Gayana S Lakmali - ගයනා එස් ලක්මාලි
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789550929566
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Awakasha - අවකාශ
"ඔන්න මඩම් වැඩේ පරක්කු කරන්න බෑ කීයපු නිසා මංම ගීහින් රිපෝර්ට් එක අරගෙන ආවා".සියපත්ගේ අනු දැනුම මත එ..
Rs. 550.00
Mandira - මන්දිර
සීයා මැරුණෙ කොහොමද කියල සීතා දන්නවද...? ඒ කාලෙ ඔයාට කතා කරන්න පුලුවන්ද..? මැය වටිනා..
Rs. 550.00
Pawuren Eha - පවුරෙන් එහා
'සිරකරුවෝද මනුෂ්‍යයෝය' කියන උදාන වැකිය මීට කලින් දැකල තිබුණට කියවලා තිබුණට ඒක ඇත්තටම ඇඟට දැනෙන්..
Rs. 380.00
Dhawala Siyapath - ධවල සියපත්
අන්කල් බෝඩිමේ කොල්ලන්ගෙන් වැඩියෙන්ම ෆිට් වෙලා හිටියේ මායි කසුන් මල්ලියි එක්ක. තිලක් කම්පාවෙන් යුතුව ..
Rs. 400.00
Dooli - දූලි
දැන් මං මොකක්ද කරන්නේ සර් ? "පොලිස්සියේ සැකය තාම තරණීගේ පැත්තට හැරිලා නෑ .මොකද තාම පොස්ට් මෝටම් රිපෝ..
Rs. 600.00
Piyavi - පියවි
"අනේ සජී ... බලන්නකෝ අයියේ ....මේ..මේ .."කලබලයට පත් සජිත රියෙන් බස ගනිද්දී එක හා සමාන වේගයකින් ..
Rs. 650.00