''පියවි ඇස'' දැනුමෙන්, බුද්ධියෙන් හා විනයෙන් පිරිපුන් සිය ගැඹුරු හා මටසිලිටු අධ්‍යාත්මික ආදරයෙන් එකිනෙකා වෙලාගත්, දේශපාලන, ආර්ථික හා සමාජ විශ්රුද්ධිකරණය අරමුණු කොටගෙන ඒ සඳහා අත්‍යන්තයෙන් කැප වී කටයුතු කල විශ්වවිද්‍යාල තරුණයකු (හේවා) හා තරුණියකගේ (නිර්මලා) ආදර කතාවයි.
Piyawi Aesa - පියවි ඇස
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Edmand Jayasinha - එඩ්මන්ඩ් ජයසිංහ
- ISBN: 9789553124920
- Availability: Out Of Stock
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150