රජය මගින් බෙදා හරිනු ලබනා භාණ්ඩ ගැනීමට දින ගණනාවක් බලා සිටිනා මිනිස් පෝලිමක්.
අපේක්ෂාව සහ අපේක්ෂා භංගත්වය, අතෘප්තිය, ඉවසිල්ල යනුවෙන් වරනැෙඟනා යටහත්බව
සහ ඒ අවසන පැන නැගෙනා නොඉවසිල්ල සහ කෝපය මෙන්ම මානව සබඳතාවන්හී
සංකීර්ණත්වය විදහා පෙන්වන කෙටි සංවාද පෙළක්.
මේ ව්ලැදිමීර්
සොරෝකින්ගේ ‘පෝලිම’ නම් නවකතාවෙහි මතුපිට සිත්තමයි. එහෙත්, මෙහි යටිපෙළින්
කියැවෙනුයේ ලෝක ඉතිහාසයෙහි අසිරිමත්ම සිදුවීමක් එනම් සෝවියට් සමාජවාදී
රාජ්‍යය බිහිවීමෙන් පසු එහිම ඇතිවන විපරිණාමය සහ තමන්ගේ යහපත උදෙසාම තම
දහදිය කඳුළින් බිහිකරගත් පාලනයක ගොදුරු බවටම පත් ජනතාවකගේ සංවේදී සහ
සංකීර්ණ පුවතයි.
මෙහි එන දෙබස්, පෝලිමෙහි රස්තියාදුවන පුරවැසියාගේ
අත්දැකීම කියවන පාඨකයාද නොදැනුවත්වම එහිම සාමාජිකයකු බවට පත්කරන තරම්
ප‍්‍රබලය. සෝවියට් බලධාරීන් විසින් තහනමට ලක් කරන ලද මේ අගනා නවකතාව මානව
ඉතිහාසයෙහි එක් වැදගත් පරිච්ඡේදයක් කෙරෙහි නව්‍ය වූ ආකෘතියක් හරහා
සිදුකෙරෙන සාහිත්‍යමය විචාරයක් මෙන්ම රුසියානු-සෝවියට් සාහිත්‍යයේද
කැපීපෙනෙනා කඩඉමක් ලෙස විචාරක සම්භාවනාවට පාත‍්‍රවෙයි.
Polima - පෝලිම
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Vladimir Sorokin - ව්ලැදිමීර් සොරෝකින්
- ISBN: 9789551558163
- Availability: Out Of Print
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dheewara Geethya - ධීවර ගීතය
සත්‍ය කතා පුවතක් පදනම් කරගෙන රචිත මේ නවකතාව ආත්ම පරිත්‍යාගයේ මහිමය ලොවට කියාපාන දාර්ශනික ගද්‍ය කාව්..
Rs. 800.00
Mage Diviseriya - මගේ දිවිසැරිය
චාලි චැප්ලින්ගේ ස්වයං චරිතාපදානය.හාස්‍ය මැවීමට තමා තුළ වූ අසාමාන්‍ය ප්‍රතිභාව මෙන්ම ජීවිතයේ ආලෝකවත් ..
Rs. 1,250.00
Siyawasak Pawathna Dawasa - සියවසක් පවත්නා දවස
මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලාවත්,නිම්හිම් නැති අභ්‍යවකාශයත් පසුබිම්කර රචිත මේ සුවිශිෂ්ඨ නව..
Rs. 800.00
Ivan - ඉවාන්
මේ පොතේ වීරයා,එනම් ඉවාන් යන රුසියානු නමින් හදුන්වනු ලබන දරුවා පිළිබදව මේ පොතෙහි ඔබ කියවන සියළුම දේ ස..
Rs. 300.00
Divi Satanaka Andaraya - දිවි සටනක අන්දරය
මිනිසෙකුට මෙතරම් දුක් ඉසිලිය හැකි ද? චීන ඉතිහාසයේ වැදගත්ම හා දුෂ්කරම කාලපර්ච්ඡේදයක කටුකත්වයේ පතුලෙහි..
Rs. 400.00
Kulundul Pem Puwatha - කුළුඳුල් පෙම් පුවත
චමත්කාරජනක වන්නේ යමෙකුගේ සිත තුළ කුළුදුලේම පිළිසිදනා අලායම ය .ජීවිත කාලය තුළ කවරාකාරයේ පෙම් බැඳුම් හ..
Rs. 300.00
Wanshawathunge Kadella - වංශවතුන්ගේ කැදෙල්ල
වංශවත් පවුල් කිහිපයක ජීවන පුවතක් සේ ඇදීයන මේ මුළු කෘතිය පුරාම අඛණ්ඩ හුයක් සේ මතුව පෙනෙනා එක් ලක්ෂණයක..
Rs. 450.00
Gewena Thura Raya Maha Wasi Adahaluni - ගෙවෙන තුරා රැය මහ වැසි ඇදහැලුණි
මලෝති සහ නයොනාන්ග්ශු යන විවාහක යුවළ අතරට පැමිණෙන ජයන්තෝ නැමති තුන්වැන්නෙකු වටා ගොඩනැගෙන කතාව වෛව..
Rs. 300.00
Puranganaka Noveemi - පුරඟනක නොවීමි
ඇතැම් ලේඛකයෝ මෙසේ අසති. ලිංගික සංසර්ගය යනු උත්කර්ෂවත් අත්දැකීමක් නොවේද? එය වින්දනය කළ යුත්තේ අතිශය..
Rs. 325.00
Johannasberg Kara - ජොහැන්නස්බර්ග් කරා
‘‘අපි කොහොම හරි මා ගෙන්න ගන්න ඕන. එහෙම නැති වුණොත් දිනේයො මැරෙන්නයි යන්නෙ.” ‘‘ඒත් ඒක කරන්නෙ කොහොමද?..
Rs. 200.00
Che Charithapadanaya - චේ : චරිතාපදානය
වෛද්‍යවරයකු වශයෙන් සිය වෘත්තියට සීමා වීම මගින් සුවපහසු දිවියකට මඟපාදා ගැනීමට හැකියාව තිබියදීත් ඔ..
Rs. 1,600.00
Thimur Saha Balakaya - තිමූර් සහ බලකාය
අතීතයෙහිදී අසරු සේනාංක නික්මෙන්නට පෙර ඔත්තු බැලීම පිණිස පෙරමගට යවන ලද පුද්ගලයා හදුන්වන ලද්දේ ගයිදාර්..
Rs. 340.00
Ruhiru Vikuna Yepunu Minisek - රුහිරු විකුණා යැපුණ මිනිසෙක්
1956 වසරේ සිට රජයේ නිල භාෂා පරිවර්තක ලෙසින් කටයුතු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විවිධ විෂයන් ඔස්සේ ග්..
Rs. 800.00