‘මම ලෙඩෙක් කියල මාව අප්පිරියා කරන්න එපා ප්ලීස්... මෙතැනින් නිදාගන්න... ඔයාට අවුලක් නම් ටිකක් ඈතින් වුණත් කමක් නෑ... මගේ ඇහැට පේන විදියට ඉන්න... මට ඒ හොඳටම ඇති... ‘
කවිතා කෙඳිරුවේ ඇසට නැගුණ කඳුළ අමතක කරමිනි.
අරවින්දයියා විමතියෙන් මෙන් තමා දෙස බලාගෙන සිටිනු කවිතා දුටුවාය. ඉන් පසුව කවිතාගේ නළලත මෘදුව සිපගත් අරවින්ද යහනට වැටුණේ කවිතාගේ සිරුරට බරක් නොදැනෙන ලෙස ඇය තුරුලූ කරගනිමිනි.

Polkichi Premaya - පොල්කිචි ප්‍රේමය
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556779875
- Availability: Available
-
Rs. 525.00
- KBOOKS Cashback Rewards: 53