අනෝරාව පටන් ගත්තේ මහරැයේය.ගල්කැටවාගේ පොල්අතු වහලයට වැටෙන වැහිබිඳුවල හඬට ගෙයි ඇතුල් කාමරයේ නිදා උන් ගැහැණිය නැගිට්ටාය.
''මේකනම් මුරුගසන් වරුසාවක්.''
ගේ ඇතුළේ දෙතුන්පලකින්ම වහලය හිල්වී වතුර වෑස්සේ.
Prabhathaya - ප්‍රභාතය
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Monika Ruwanpathirana - මොනිකා රුවන්පතිරණ
- ISBN: 9786246103033
- Availability: Out Of Stock
-
Rs. 1,800.00
- KBOOKS Cashback Rewards: 180