මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබද නුතනයේ බහුල වශයෙන් භාවිත වන්නේ ප්රජානන චර්යා ප්‍රවේශය බව බැලුබැල්මට පෙනී යයි. අන්‍ය උපදේශන ප්‍රවේශ මගින් වුවද අවසාන විග්රහයේදී සිදුවිය හැකි යතාර්ථය වන්නේ සේවාපේක්ෂකයාගේ ප්රජානනය ප්‍රතිවිව්හ ගත වීමය .මේම කෘතිය මානව චර්යාවේ ස්වභාවය එය විකරණය හෙවත් ප්‍රතිසංස්කරණය කර ගැනීමේ නියායාත්මක මුලධර්ම සරල සුගම ලෙස සාකච්චා කරයි.
Prajanana Charya Chikithsawa - ප්රජානන චර්යා චිකිත්සාව
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Roland Abeypala - රෝලන්ඩ් අබේපාල
- - Arundathi Abepala - අරුන්දති අබේපාල
- ISBN: 9789555845892
- Availability: Out Of Stock
-
Rs. 280.00
- KBOOKS Cashback Rewards: 28