නැත්තේ නැහැ...මම දන්නවා ඔයා තනියම විඳවන තරම...මට දැනෙනවා චූටි.. ඒ ගාණට මටත් රිදෙනවා..දැන් ඔයාගේ විභාගෙත් අවුල් කරගෙන ඔයාව ප්‍රශ්න ගොඩක පටලවන්න මං කැමති නැහැ.අද අපි දෙන්නා ලීගලි මැරි කරනවා..ඒක ස්ථිරයි.ඔයා දැන් බෑ කියලා ඇඬුවත් කරනවාමයි..ඊට පස්සේ අපි ඒ ගැන අම්මලට කියමු.ඔයා විභාගේ කරනකම් ඒක අනිත් අය දැන නොගත්තට කමක් නැහැ..කියන්නකෝ..මාව අද බඳිනවා නේද..?
Pransha Hadu - ප්‍රංශ හාදු
- Publisher: Ahas Publishers - අහස් ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Kavindya Rathnayaka - කාවින්ද්‍යා රත්නායක
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245671137
- Availability: Out Of Stock
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 100