රන්කරුවාගේ ශරීරය හැරෙන්නට වෙනත් කිසිදු මෘත ශරීරයක් මෝචරිය තුළ නොවීය. මිය ගොස් දිනක් ද ඉක්මවා තිබුන නිසා සමේ වර්ණය අඳුරු පහ ගනිමින් තිබිණ. ආදී හයක් පමණ උස ශරීරය සහ පුළුල් ශක්තිමත් උරහිස් ඔහු ශක්ති සම්පන්න පුද්ගලයෙකු බව කියා සිටියත්, පිලිස්සී ගොස් තිබූ මුහුණින් පලවූයේ ඊට හාත්පස වෙනස් ප්‍රතිරූපයකි. මේ තරමටම පිලිස්සී ගිය මුහුණක් මම මීට පෙර දැක නොතිබූණෙමි. බෙල්ලෙන් ඉහල මුහුණේ සම, හිසකෙස්, සියල්ලම පිලිස්සී ගොස්ය. මතු වූ හිස්කබල ද අපාට වී ගොස්ය. හිස්කබලේ මැද සිදුරුව තිබුණේ වෙඩි උණ්ඩයෙනි. මේ බියකරු දර්ශණය දෙස මොහොතක් බලා සිටි හෝම්ස් ගේ අවධානය වැඩිපුර යොමු වූයේ මෘත ශරීරයේ දෙඅත් සහ දෙපා වෙතය. ඔහුගේ මුහුනින් පිළිබිඹු වූයේ ඉතා බැරැරූම් ප්‍රෙහේලිකාවකට මැදිවී ඇති බවයි.
Prathama Hiru Eliye Abhirahasa - ප්‍රථම හිරු එළියේ අභිරහස
- Publisher: Dimuthu Publishers - දිමුතු ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Miscellaneous - විවිධ
- - Dimuthu Samudra Liyanage - දිමුතු සමුද්‍ර ලියනගේ
- ISBN: 9789558783122
- Availability: Available
-
Rs. 375.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Jeewithayata Positive Katha - ජීවිතයට පොසිටිව් කතා
Positive කතා 107කින් යුත් ග්‍රන්ථයකි..
Rs. 250.00
Hanthana Geethaya - හන්තාන ගීතය
හන්තාන කියන්නෙම ස්නේහයක් මල් පිපුණු වස්සාන කාලයක් අත් බැඳුණු, අත් හැරුණු ප්‍රේමයන් මි..
Rs. 500.00
Awasanayak Soya - අවසානයක් සොයා
සාහිත්‍ය කෘතියක් තුළ පාඨකයා රැදෙන්නේ කුතුහලය, ත්‍රාසය , භීතිය, අභියෝග ජයගැනීම, සටන්කාමීත්වය, ආදරය ආද..
Rs. 950.00
Jeewithayata Positive Kiyaman - ජීවිතයට පොසිටිව් කියමන්
මට වයස අවුරුදු පහේදී මගේ මව නිතරම කියූ දෙයක් වූයේ සතුට යනු ජීවිතයේ යතුර බවය. මම පාසල් ගිය විට, මවුන්..
Rs. 700.00