සප්ත මහා සයුර රැගෙන
රඳවන්නෙමි කඳුළු බිඳෙක
අසමි එතුළ ගොස නගමින්
මහ රළ ගෙඩි බිඳෙනා හඬ
මහ කඳු හෙල් මිටියාවත්
රැගෙන බලමි අත් මිටකට
අසමි එබිම්කඩ පපුතුර
හුස්ම වැටෙන හඬ නිබඳව
ඉමක් කොනක් නැති නුබ ගැබ
සැණින් හකුළුවමි හුස්මක
අසමි දිවා රැය ගෙනෙමින්
හිරු සඳු කරනා අරගල
පන්හිඳ ගෙන පත් ඉරුවක
කවක් ලියෙන ඉඩ හසරක
බලා හිඳිමි ගිරි මුදුනක
ඉඳුවර පිපෙනා අරුමය
Prema Irthuwa - ප්‍රේම සෘතුව
- Publisher: Kavivara Prakashana - කවිවර ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Rajatha Pusthaka Award - රජත පුස්තක සම්මානය
- - Sunanda Ranasingha - සුනන්දා රණසිංහ
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245679201
- Availability: Available
-
Rs. 500.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි
රත්තරන් අම්මෙක් එයා බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා දෙවතාවක්ම පල දැ..
Rs. 500.00
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 520.00
Tharu Nivunu Pasuwada - තරු නිවුණු පසුවද
තණ පලස මුදු යහන රිදුම් හැක අතුරන්න දුක ලෙහා කුටි දොර ඔබ එන්න ..මේ අහස යට වැතිරෙන්න සොඳුර ..මේ සන්ධ්..
Rs. 250.00
Anthima Peliya - අන්තිම පේළිය
ගෙම්බා හිස කසමින් මෘදු සිරුර පුම්බමින් ගමනට සුදානම් විය.ඉර මුදුන් වේලාව අසන්න වෙත් ම බාල්දිය හිටි හැ..
Rs. 300.00
Shakraya Waradikaru Thopaya - ශක්‍රය වැරදිකරු තොපය
ගැඹුරු සයුරේ අඳුරු දියඹේ තනිව සැඟවී උන්නු බෙල්ලෙකු කුසේ මුතු කැටය වූයෙමි...අඳුරු දිවියට ති..
Rs. 400.00