මිනිස් ජීවිතයකට වටිනාකම් ලබාදෙන බාහිර සාධකවලට නොව, ලෙහි උපන් ආදරණිය බවට වටිනාකමක් පිරිනැමූ මවුපිය යුවලකගේ වැඩිමහලු පුතු වුයේ සම්පත්ය.මවුපියන් වෙත තිබු ඒ සොදුරු ගුණය සමාජය තුළ අවතක්සේරුවට ලක් වූ නිසා ම, ඔහුගේ ළමාවිය ගෙවුනේ දුක් කම්කටොලු රාශියක් මැදය.
Premayen Thora Thrikonayak - ප්‍රේමයෙන් තොර ත්‍රිකෝණයක්
- Publisher: Agahas Publishers - අගහස් ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Theja Godakande Arachchi - තේජා ගොඩකන්දෙ ආරච්චි
- ISBN: 9786245542024
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60