උපදේශන මනෝවිද්‍යාව ඇල්ප්‍රඩ් ඇඩ්ලර්ගේ පුද්ගල මනෝවිද්‍යාව
මනුෂ්‍යයා හුදෙක් ජීව විද්‍යාවෙන් හෝ භෞතික විද්‍යාවෙන් තේරුම් ගැනීම සාවද්‍ය බව පැවසූ ඇඩ්ලර් මිනිසා සමාජ ජීවියකු බැවින් ඔහු සමාජ බලවේග හා සංස්ථාපන මත තේරුම් ගත යුතු බව පැහැදිලි වශයෙන්ම ප්‍රකාශ කළේය.මේ නම් ෆ්‍රොයිඩියානු මතවාදයට ඉඳුරා පටහැනි වූවකි.ෆ්‍රොයිඩ් කිසි විටෙක සමාජ සන්දර්භය යන සාධකය පිළි නොගනී.
මෙම කෘතියෙන් ෆ්‍රොයිඩ් අවතක්සේරුවට ලක් නොකළේද ඔහු හැරදා ගිය ඇඩ්ලර්ගේ සැඟවී ගිය අහුමුලු අවුස්සා එළිපෙහෙළි කිරීම තුළින් උපදේශන මනෝවිද්‍යාවේ පැරණි ෆ්‍රොයිඩියානු මෙන්ම රෝජර්සියානු දෙවොල් මත ඇඩ්ලර්ගේ දෙවොල ඉදිවේ.මෙම කෘතිය මගින් ඔබ කැඳවාගෙන යන්නේ එවැනි හරබර සංවාදයක් කරාය.
Pudgala Manowidyawa - පුද්ගල මනෝවිද්‍යාව
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Roland Abeypala - රෝලන්ඩ් අබේපාල
- ISBN: 9789555846844
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35