උපදේශන මනෝවිද්‍යාව ඇල්ප්‍රඩ් ඇඩ්ලර්ගේ පුද්ගල මනෝවිද්‍යාව
මනුෂ්‍යයා හුදෙක් ජීව විද්‍යාවෙන් හෝ භෞතික විද්‍යාවෙන් තේරුම් ගැනීම සාවද්‍ය බව පැවසූ ඇඩ්ලර් මිනිසා සමාජ ජීවියකු බැවින් ඔහු සමාජ බලවේග හා සංස්ථාපන මත තේරුම් ගත යුතු බව පැහැදිලි වශයෙන්ම ප්‍රකාශ කළේය.මේ නම් ෆ්‍රොයිඩියානු මතවාදයට ඉඳුරා පටහැනි වූවකි.ෆ්‍රොයිඩ් කිසි විටෙක සමාජ සන්දර්භය යන සාධකය පිළි නොගනී.
මෙම කෘතියෙන් ෆ්‍රොයිඩ් අවතක්සේරුවට ලක් නොකළේද ඔහු හැරදා ගිය ඇඩ්ලර්ගේ සැඟවී ගිය අහුමුලු අවුස්සා එළිපෙහෙළි කිරීම තුළින් උපදේශන මනෝවිද්‍යාවේ පැරණි ෆ්‍රොයිඩියානු මෙන්ම රෝජර්සියානු දෙවොල් මත ඇඩ්ලර්ගේ දෙවොල ඉදිවේ.මෙම කෘතිය මගින් ඔබ කැඳවාගෙන යන්නේ එවැනි හරබර සංවාදයක් කරාය.
Pudgala Manowidyawa - පුද්ගල මනෝවිද්‍යාව
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Roland Abeypala - රෝලන්ඩ් අබේපාල
- ISBN: 9789555846844
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sigmund Freudge Manowishleshanawadaya - සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය
මහාචාර්ය රෝලන්ඩ් අබේපාලයන් විසින් රචිත සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනොවිශ්ලේෂණවාදය නමැති මනෝවිද්‍යා කෘතිය ..
Rs. 800.00
Paryeshana Kramavidyawa Niyadikaranaya - පර්යේෂණ ක්‍රම විද්‍යාව නියැදිකරණය
වෙනත් මනෝ විද්‍යා පොත් වල නැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මෙම පොතේ අඩංගු වේ. ..
Rs. 150.00
Mul Lamaviya Sanwardhanaya ha Adhyapanaya - මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය
මව් කුස පිළිසිද ගැනීමට සිටම දරුවාගේ ඉගෙනුම හෙවත් අධ්‍යාපන ක්‍රියාවලිය ඇරබෙයි.ළමයාගේ සංවර්ධනය මෙන්ම ඉ..
Rs. 2,100.00
Pashchath Nuthana Upadeshanaya - පශ්චාත් නූතන උපදේශනය
විසි එක් වැනි ශත වර්ෂය උදාවීමත් සමගම උපදේශන මනෝවිද්‍යාව න්‍යායාත්මක නියායාත්මක වශයෙන් මෙන්ම ප්‍රයෝගි..
Rs. 500.00
Manowidyathmaka Upadeshanaye Nawa Sankalpa 2 - මනෝවිද්‍යාත්මක උපදේශනයේ නව සංකල්ප 2
මෙහි අඩංගු වන්නේ පසුගිය දහ දොළොස් වසර ඇතුළත ප්‍රකාශයට පත් වූ උපදේශන ක්‍ෂේත්‍රයේ අලුත්ම දැනුම, සංකල්ප..
Rs. 330.00
Nawa Igenum Prawanatha 3 - නව ඉගෙනුම් ප්‍රවණතා 3
ආධුනික ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය මෙන්ම ප්‍රවීණ ගුරුවරුන්ට ඉගෙනුම් ක්ෂේත්‍රයේ නව දැනුම ළඟා කර දීමත..
Rs. 300.00
Nawa Yauwanaya Manowidyathmaka Wigrahayak - නව යෞවනය මනෝවිද්‍යාත්මක විග්‍රහයක්
ජීවිතයේ තීරණාත්මක අවධියක් වන නව යෞවනය පිළිබඳ මෙතෙක් සිංහලෙන් පළවී ඇති සියළු ශාස්ත්‍රීය ග්‍රන්ථ අතුරි..
Rs. 500.00
Nawa Igenum Prawanatha 2 - නව ඉගෙනුම් ප්‍රවණතා 2
21 වන සියවස ආරම්භයත් සමගින් සංවර්ධනය වූ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හා සම්බන්ධ නව න්‍යායන්,මතවාද හ..
Rs. 300.00