"හැමෝම ඉගෙන ගන්නවා උබ විතරක් මොකද මේ පාර අයිනට වෙලා හිටගෙන ඉන්නේ ""? ගැහැණිය ඇහුවා
" එහෙනම් උඹේ නම ලියපන්"
"අලි ඔළුවෙන් බාගයයි, ල යන්නට නිකම් තොප්පියයි, ප යන්නට කොඩියයි."
හැමෝම හිනා වුණා.
"බොහොම හොඳයි " කියලා ගුරුතුමා කිව්වා.
"කවුද උඹට අකුරු කියවන්න ඉගැන්නුවෙ?" කියලා ගුරුතුමා ඇහුවම ෆිලිප් එඩිතර කමින් මෙහෙම කිවුවා.
"කෝස්ත්යා අයියා. මං දස්සයනෙ, එක සැරේ ඔක්කොම අල්ලා ගත්තා. මං උපන් හපනෙක් නෙවැ."
"උඹ පුරසාරම් දොඩන්නේ නැතුව, ඉස්සෙල්ලා ඉගෙන ගනින්." කියලා ගුරුතුමා හිනාවෙලා කිවුවා.
එදා ඉඳලා අනිත් ළමයිනුත් එක්ක ෆිලිප් ඉස්කෝලේ යන්න පටන් ගත්තා.
Punchi Aththanta Aththa Katha - පුංචි ඇත්තන්ට ඇත්ත කතා
- Publisher: Kanol Publishers - කැනොල් ප්රකාශකයෝ
- Categories:
- - Children's - ළමා කෘති
- - Ranjana Dewamithra Senasingha - රන්ජන දේවමිත්ර සේනාසිංහ
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Russian Children's Books - රුසියානු ළමා කෘති
- - Lev Tolstoy - ලෙව් තොල්ස්තෝයි
- ISBN: 9789551979775
- Availability: Out Of Print
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20