"හැමෝම ඉගෙන ගන්නවා උබ විතරක් මොකද මේ පාර අයිනට වෙලා හිටගෙන ඉන්නේ ""? ගැහැණිය ඇහුවා
" එහෙනම් උඹේ නම ලියපන්"
"අලි ඔළුවෙන් බාගයයි, ල යන්නට නිකම් තොප්පියයි, ප යන්නට කොඩියයි."
හැමෝම හිනා වුණා.
"බොහොම හොඳයි " කියලා ගුරුතුමා කිව්වා.
"කවුද උඹට අකුරු කියවන්න ඉගැන්නුවෙ?" කියලා ගුරුතුමා ඇහුවම ෆිලිප් එඩිතර කමින් මෙහෙම කිවුවා.
"කෝස්ත්‍යා අයියා. මං දස්සයනෙ, එක සැරේ ඔක්කොම අල්ලා ගත්තා. මං උපන් හපනෙක් නෙවැ."
"උඹ පුරසාරම් දොඩන්නේ නැතුව, ඉස්සෙල්ලා ඉගෙන ගනින්." කියලා ගුරුතුමා හිනාවෙලා කිවුවා.
එදා ඉඳලා අනිත් ළමයිනුත් එක්ක ෆිලිප් ඉස්කෝලේ යන්න පටන් ගත්තා.
Punchi Aththanta Aththa Katha - පුංචි ඇත්තන්ට ඇත්ත කතා
- Publisher: Kanol Publishers - කැනොල් ප්රකාශකයෝ
- Categories:
- - Children's - ළමා කෘති
- - Ranjana Dewamithra Senasingha - රන්ජන දේවමිත්ර සේනාසිංහ
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Russian Children's Books - රුසියානු ළමා කෘති
- - Lev Tolstoy - ලෙව් තොල්ස්තෝයි
- ISBN: 9789551979775
- Availability: Out Of Print
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kunatuwen Upatha Laddo - කුණාටුවෙන් උපත ලද්දෝ
කුණාටුවෙන් උපත ලද්දෝ , සිය පළමු නවකතාව වන වානේ පන්නරය ලැබූ හැටි කෘතියෙන් විශ්ව කීර්තියට පත් නිකොලොයි..
Rs. 600.00
Rakiyawak Thora Ganne Keseda - රැකියාවක් තෝරාගන්නේ කෙසේද
මගේ වයස වැඩි වෙනවා ළඟදීම දහ අට වෙනවා වැඩකට යා යුතු වෙනවා කොහි යන්නද විමසනවා ..
Rs. 200.00
Pradeepagaraya - ප්‍රදීපාගාරය
වනු එළිය කුලුනක්පෙන්වන සැමට පාරක් අඳුරෙහි යන මගක් නොදැන ලතවෙන අයට සරණක් ..
Rs. 125.00
Veera Kuhumbiya - වීර කුහුඹියා
කුහුඹි රාළට දුක් වෙන්නට වෙලාවක් නැහැ. ඉරු එළිය වැටුණු හැටියේම කුහුඹි රාළ දිග කෝටුවක් හිටවලා රුවලක් ඒ..
Rs. 200.00
Puduma Nav - පුදුම නැව්
ඉංග්‍රීසි නැව් හමුදාවයි ප්‍රංශ නැව් හමුදාවයි අතර ලොකු යුද්ධයක් ඇති වුණා. ඉංග්‍රීසි නැව් හමුදාවේ නායක..
Rs. 175.00
Podiththanta Upadesha Kavi Katha - පොඩිත්තන්ට උපදේශ කවි කතා
නුඹ මෙතරම් ලස්සන නම් ලස්සන වේද හඬ කොතරම් අප ළඟ නුඹ සිටියා නම් කුරුළු රජුයි නම් කරනෙම්..
Rs. 180.00
Katha Thunak - කතා තුනක්
සතුටින් සිටින තැනැත්තා කොපමණ දුප්පත්දයි කිවහොත් ඔහුට අදින්නට කමිසයක් තිබුනේ නෑ ..
Rs. 150.00
Lokuma Borukaraya - ලොකුම බොරුකාරයා
"මම අයිස්ක්‍රීම් කන්න හරිම ආසයි එක වතාවක් මම අයිස්ක්‍රීම් බාල්දියක්ම කෑවා "..
Rs. 150.00
Kapati Hurathala - කපටි හුරතලා
රුසියාවේ උසුරි කියන පළාතේ තිබුණු බාලදක්ෂ කදුරකදී තමයි වයිරම් පුසී ගැන මට මේ කතාව අහන්න ලැබුනේ ..
Rs. 150.00
Patalavilla - පටලැවිල්ල
පාත්තයෝ හඩ නැගුවෝ කුරු කුරු ගා දොස් නැගුවෝ අපේ හඩේ වටිනාකමක් වෙයිද ?මැඩියන්ගේ හඩ ගත්තොත්&n..
Rs. 150.00
Punchi Rawum Banis Gediya - පුංචි රවුම් බනිස් ගෙඩිය
"මම අයිස්ක්‍රීම් කන්න හරිම ආසයි එක වතාවක් මම අයිස්ක්‍රීම් බාල්දියක්ම කෑවා "..
Rs. 150.00