බෞද්ධ සාහිත්‍ය සම්මාන 2018
කෙතරම් බාධක ආවත් ආපු ගමන නවත්වන්නත් බැහැ.වතුර බිංදු පෝලිම,පාර වෙනස් කළා.
ගමන ගමන ගමන පසු නොබසින ගමන
පෙරට ඇදෙන ගමන හරි ම සතුටු ගමන
වතුර බිංදු සිංදු කියන්න පටන් ගත්තා.
වතුර බිංදු පෝලිමට තවත් වතුර බිංදු පෝලිම් දෙකක් එකතු වුණා.
දැන් වතුර බිංදු දිග ම දිග.. පෝලිමක්.
Punchi Bindu Loku Gamanak - පුංචි බිංදු ලොකු ගමනක්
- Publisher: Graphicare Publishers - ග්‍රැෆිකෙයා ප්‍රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Thanuja N. Ayagama - තනූජා එන්. අයගම
- - State Literary Awards - රාජ්‍ය සාහිත්‍ය සම්මාන
- ISBN: 9789550602544
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40