මෙයට සමගාමීව අමෙරිකාවේ ද, එවැනිිම රූප සම්පත්තියෙන් අනූන කාන්තාවක් සමාජ ප්‍රශ්නවලට මුහුණ දෙමින් තම ධෛර්යය මත උසස් රැකියාවකට පත්වූවා ය. ඒ අනුව ඈ හට රැකියාව ලැබුණේ අමෙරිකානු ජනාධිපතිගේ උපදේශකයකුගේ කාර්යාලයේ ය. කැතරින් නමැති මෙම කාන්තාව තම කාර්යාල ප්‍රධානියා සමඟ අනියම් සබඳතාවයක් ද ගොඩ නගා ගන්නී ය. එහෙත් අහම්බෙන් මුණ ගැසුන ලැරීගේ බලපෑම මත ඔහු සමඟ විවාහ වීමට ඇයට සිදුවේ. ඇය ඔහුට පණ මෙන් ආදරය කළා ය.
පළිගැනීමේ චේතනාවෙන් මඩනා ලද නොයෙලි, ලැරීව අත්පත් කර ගැනීමේ රහස් වැඩ පිළිවෙලක් සකසා ගත්තා ය. ලැරී ලවා ඔහුගේ බිරිඳ වන කැතරින්ව මරා දැමීමට ද ඈ කුමන්ත්‍රණයක් දියත් කළා ය.
ඒ අනුව ලැරීගේ සහ නොයෙලිගේ කි‍්‍රයා කලාපයන් ද වෙනස් වන්නට පටන් ගනී. මෙම සම්බන්ධය ගැන ඉව වැටුණ ලෝක ප්‍රකට ව්‍යාපාරිකයා, මොවුන් සොයන්නට පටන් ගනී. ඒ සිද්ධි මාලාව වස්තු බීජය කරගෙන විවිධ රූප රාමු ඔස්සේ මෙම කතා පුවත ඉදිරිපත් කර ඇත.....
Ra Madiyama - රෑ මැදියම
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Sydney Sheldon - සිඩ්නි ශේල්දොන්
- - Sugathadasa Wijethunga - සුගතදාස විජේතුංග
- ISBN: 9789556971445
- Availability: Out Of Stock
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
The Girl on the Train
Rachel takes the same commuter train every morning and night. Every day she rattles down the track..
Rs. 850.00
Dumriye Yuwathiya - දුම්රියේ යුවතිය
මිනිස්සු බොනවා. ගෑනුත් බොනවා. බොනවා කියලා මනුස්සයකුගේ සිහිය වෙනස්වෙනවා කියන්නේ හැබෑවක්ද? අනේ මන්දා, ..
Rs. 1,600.00
Diya Thalaye Sangawunu Rahasa - දිය තලයේ සැඟවුණු රහස
"ඔයා මට කෝල් කරන්න ඕනේ. මට වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා.” ඇගේ අක්කා පොකුණට පැන සිය දිවි නසා ගන..
Rs. 1,650.00
Kopagniya - කෝපාග්නිය
“ඔයාට මොකද වෙලා තියෙන්නේ?”ලෝරා තම ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවා ඇත්තේ අනිත් අයගේ විවේචනයන්ට ලක් වෙමිනි...
Rs. 1,600.00