සරසවියේ දී මුණ ගැසුණු හොඳම මිතුරන් වූ අප, යළිත් එකට එකතු වූයේ වසර විස්සකට පසුවය. ඒ වන විට අපට වෙර වීර්යෙන් සාර්ථක කර ගත් අපේම ජීවිත ද, අපේම කියා දරුවන්ද, පැහැදිලි අනාගතයක් ද, විය.
එහෙත් එදා රෑ... අපේ මිතුරු සාදය පැවති දා රෑ... ඉරුණු ඇඳුමින්ද, අවුල්වුණු හිසකෙසින්ද යුතුව, මගේ හොඳම මිතුරිය මා වෙතට ආවාය.ඇය ආවේ අපේ ජීවිත සහමුලින්ම විනාශ කර දමන ආරංචිය ද රැගෙනය.
''එයා මාව දූෂණය කළා...!''
මගේ හොඳම මිතුරිය කියන්නීය.
''මං එහෙම කළේ නෑ..! මගේ සැමියා කියයි.
ඉතින් විශ්වාස කරන්නේ කාවද...? මගේ සැමියා, මගේ දරුවන්ගේ පියා මිනීමරු ස්ත්‍රී දූෂකයෙකු ද...? නැතිනම් මගේ හොඳම මිතුරිය බොරු කාරියක් ද? ඔවුන්ගේ රාග ගින්නෙන් අපේ ජීවිත ඇවිලී යනු ඇතිද.?
Raaga Gini - රාග ගිනි
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Nimmi Muditha Herath - නිම්මි මුදිතා හේරත්
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Claire Mcgowan - ක්ලෙයා මැක්ගොවන්
- ISBN: 9786245664481
- Availability: Available
-
Rs. 2,100.00
- KBOOKS Cashback Rewards: 210
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Raja Kumari - රාජ කුමාරි
රාජකීය මෙන්ම පොදු ජනතාවට අයත් ගැහැනුන්ට එරෙහිව ක්‍රියාත්මක වන මලෙන් සිදුවන විවාහ ,කාම වහල් සේවය ගෞරා..
Rs. 700.00
Nihanda Ulpath - නිහඬ උල්පත්
''කපුටෝ ''තාත්තාව නිවාස ඉදිරිපිටම මරා දැමුහ.අම්මා සිපිරිගෙය තුලදී මැරුම් කෑවාය.මුළු පවුලම ද්‍රෝහීන් ..
Rs. 1,200.00
Eka Rahasak - ඒක රහසක්
තාත්තා ඔයාගේ රහස්තැන් ඇල්ලුවොත් ඔයා මට එක කියනවා නේද කැරොලිනා .නෑ ,කැරොලිනා සැරෙන් කිවාය.ඇයි කියන්නේ..
Rs. 780.00
Uman Sohona - උමං සොහොන
Catacomb කෘතියෙහි සිංහල පරිවර්තනයයි.''වාසනාවෙන් පරිස්සම් වෙන්න ජයගොස වුවත් සෙමෙන් නගන්න අස්ථි සිත්තර..
Rs. 800.00
Kiya - කියා
වගුරු බිමේ කෙල්ල අම්මා යන්නට ගියායින් පසුව'කියා' 'වගුරු බිමේ කෙල්ල' බවට පත් වූවාය.නිරාවරණ දෙපයි..
Rs. 1,850.00
Adrushyamana - අදෘෂ්‍යමාන
සියල්ල ඇරඹෙන්නේ ඒ ඉකිබිදුම් හඩත් සමගය.ඉනෝකා තම සැමියාත් සමග කඳුකරයේ නිවාඩුවක් ගත කරන්නට යයි. ඔවුන් න..
Rs. 550.00
Kamare - කාමරේ
මං ජැක්.. මට අවුරුදු පහයි.මමයි,මගේ අම්මයි ඉන්නෙ ''කාමරේ''මං ඉපදුනෙත් මේ කාමරේ ඇතුලමයි.අපි දෙන්නා කන්..
Rs. 920.00