ලෝක ප්‍රකට ගුවන් නියමුවෝ වූ අර්නෝල්ඩ් යුවළ අප්‍රිකාවෙ දී අතුරුදහන් වූහ.මයික්,ජැක්,නෝරා සහ පෙගී තම මවුපියන් ගැන කනස්සලු වෙද්දී ඔවුන්ගේ සහායට පැමිණියේ බාරෝනියාවේ රජ කුමරු පෝල් ය.කුමරුගේ ගුවන් යානයෙන් අප්‍රිකාවට යන්නට බාරොනියනුවෝ දෙදෙනෙක් වූ පිලෙස්කියු හා රන්නි ද ඔවුනට එක් වූහ.අප්‍රිකාවේ දී මුෆුමු නමැති ගෝත්‍රික ළමයාගේ උපකාර ද මෙම පිරිසට ලැබිණි.අර්නෝල්ඩ් යුවළ සොයා පිරිස ගමන් කරන්නේ කහ පැහැති අබිරහස් කන්දකට ය.නොසිතූ ආකාරයෙන් ඔවුහු කන්ද ඇතුළත විසූ ගෝත්‍රිකයන්ගේ සිරකරුවෝ බවට පත් වූහ.අර්නෝල්ඩ් යුවළ ද බේරාගෙන අනෙක් පිරිසට ගෝත්‍රිකයන්ගෙන් ගැලවී යන්නට හැකි වේවි ද? පෝල් කුමරුන් හිරු දෙවිඳුට බිලි දෙන්නට ගෝත්‍රිකයන් සූදානම් වෙද්දී අනෙක් ළමයි ඔහු බේරා ගන්නේ කෙසේ ද?
Rahas Kande Wikramaya - රහස් කන්දේ වික්‍රමය
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
- - පරිවර්තන ළමා කෘති
- - Enid Blyton - ඉනිඩ් බ්ලයිටන්
- ISBN: 9789553311313
- Availability: Available
-
Rs. 590.00
- KBOOKS Cashback Rewards: 59
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Athurudan Wu Padmaragaye Abirahasa - අතුරුදන් වූ පද්මරාගයේ අබිරහස
''දැන් ඒගොල්ලොන්ට ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙයි.ඔයාලව පැහැරගත්ත එකට,හිරකරගෙන හිටපු එකට වගේම ඒගො..
Rs. 450.00
Kadima Pasale Nayikawo - කදිම පාසලේ නායිකාවෝ
නිවුන් සොයුරියන් හා ඔවුන්ගේ මිතුරියන් දැන් කදිම පාසලේ ඉහළම පන්තියකය.එහෙත් ඔවුහු තවමත් දඟකාරය.විදුහල්..
Rs. 750.00
Unmaththakayage Maligaye Wikramaya - උන්මත්තකයාගේ මාලිගයේ වික්‍රමය
කඳු මුදුනේ වූ ඉපැරණි පාළු මාලිගාව තැනුවේ කවුරුන්ද?එහි කිසිවකු වෙසෙන්නේ නැත්නම් මැදියම් රැයේ කුලුන මත..
Rs. 420.00
Abirahas Banku Kollaya - අබිරහස් බැංකු කොල්ලය
බැංකුවකින් ගෙන යමින් තිබූ පවුම් මිලියන ගණනාවක මුදල් නෝට්ටු කොල්ලකෑමට ලක් වේ.ප්‍රසිද්ධ වැදගත් පුද්ගලය..
Rs. 250.00
Athurudan Wu Indrajaliyage Abirahasa - අතුරුදන් වූ ඉන්ද්‍රජාලියාගේ අබිරහස
''මම හිතන්නේ දැන් ඔයාගේ හොරේෂස් මාමා හීනෙන් ඇවිදින්න යන්න ඇත්තේ පාන්දර තුනයි කාලට විතර නේද? පීටර්ස්ව..
Rs. 360.00
Faloniyawe Abarana Mankollaya - ෆැලෝනියාවේ අභරණ මංකොල්ලය
ජුලියන් ගෝනියේ එක් තැනක් කැපුවේය.අනතුරුව වතුර නොරඳන සේ ඔතා ඇති කවරය ඉවත් කළේය.එවිට ඔවුන්ට කුඩා පෙට්ට..
Rs. 450.00
Thuhina Mitiyawathe Rahas Nidhanaya - තුහින මිටියාවතේ රහස් නිධානය
''අමතක කරන්න ළමයා.'' ඔහු පැවසුවා.''දැන් සේරම හරි.ගංගාවේ උමඟ දිගේ පොලීසිය ඇවිත් සේරම මිනිස්සුන්ව අරගෙ..
Rs. 450.00
Sarkas Kandayame Mayakaraya - සර්කස් කණ්ඩායමේ මායාකාරයා
ලණුව පහළට එල්ලෙමින් තිබුණු අතර එනිසා ම ඔවුන්ට සිදුරෙන් පිටතට පැමිණීම අසීරු වුණේ නැහැ.ජුලියන් සහ ඩික්..
Rs. 490.00
Parwatha Maligawe Abirahasa - පර්වත මාලිගාවේ අබිරහස
එක් මැදියම් රැයක පාළුවට ගිය පර්වත මාලිගයෙන් නිකුත්වන ආලෝකයකි.එම ආලෝකය කුමක් ද? අබිරහස විසදන්නට පීටර්..
Rs. 450.00
Tali Ho Bangalawe Abirahasa - ටැලි හෝ බංගලාවේ අබිරහස
ටැලි හෝ බංගලාවේ පදිංචිකරුවෝ අතුරුදන් වූහ.ඒ සමගම ආරංචි වූයේ කෞතුකාගාරයක තිබූ මිල කළ නොහැකි තරම් වටිනා..
Rs. 450.00