ප්රවීණ රහස් පරීක්ෂක කතා රචකවරුන් වන ආතර් කොනන් ඩොයිලි සහ අගතා කි්රස්ටිගේ කෘතිවලින් සහ හිට්ච්කොක්ගේ චිත්රපටවලින් ලත් ආභාසය අනුව මෙම කෘතිය රචනා කරන ලදී. විශේෂයෙන්ම මෙහි එන ‘අවාසනාවන්තයා’ කතාව හිට්ච්කොක්ගේ Vertigo චිත්රපටයේ ඡුායානුගත අනුවර්තනයකි.
ලාංකික පසුබිමක් තුළ ගොඩනැඟුණු දේශීය රහස් පරීක්ෂක කතාවක් රචනා කිරීමට කුඩා කල සිට පැවති සිහිනයේ ප්රතිඵලයක් ලෙස 2017 වසරේදී කතුවරයාගේ ප්රථම රහස් පරීක්ෂක කතාව ‘තුන්වෙනියා’ බිහි විය. මේ ඔහුගේ එම රහස් පරීක්ෂක කතාවේ දෙවැනි කොටසයි. ‘තුන්වෙනියා’ කියවා බලා අදහස් දැක්වූ පාඨකයන්ගේ ඉල්ලීම මත මෙම කතා මාලාවේ දෙවැන්න වශයෙන් මෙය එළිදැක්විණ.
”මම අද ?ට මනුජත්, බිනරිත් එක්ක ගිහින් බලන්නම් මේ ගෙදර තියෙන ප්රශ්නය ගැන” මාර්ෂල් කීවේය.
”හොඳයි පරීක්ෂකතුමා, එ්ත් ගොඩක් පරිස්සම් වෙන්න. එ්ක මහා අප්රසන්න, පව්කාර තැනක්. මනුස්ස වාසයට සුදුසු තැනක් නෙවෙයි.” ධර්මවර්ධන කීවේය.
”අංජුගේ පෙණහලූවල වතුර පිරිලා නැහැ. පෙණහලූ හැකිළී යාමෙනුයි මරණය සිදුවෙලා තියෙන්නේ. එ් කියන්නේ දියේ ගිලිලා මියගිහින් නැහැ. ගොඩබිමකදී එයාගේ හුස්ම හිර කරලා පස්සේ එයාව වතුරට දාලා.” බිනරි කීවාය.
”ගැටලූව පැහැදිලියි.” මාර්ෂල් දෑත් සාක්කුවට දමා ගනිමින් කීවේය.
”මේ මරණය පැහැදිලිවම මිනීමැරුමක්. එ් වගේම අපරාධකාරයා මේ වෙලාවේ මේ හෝටලය ඇතුළේ ඉන්නවා.”
Rajaliya - රාජාලියා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Gimhan Sooriyabandara - ගිම්හාන් සූරියබණ්ඩාර
- ISBN: 9789553115898
- Availability: Out Of Stock
-
Rs. 375.00
- KBOOKS Cashback Rewards: 38
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
3weniya - 3වෙනියා - Thunweniya
යොවුන් ලේඛකයකු සුපුරුදු රාමුවෙන් පිට පැන රහස් පරීක්ෂක කතාවක් ලිවීම විරල සිදුවීමකි. එහෙත් ෂර්ලොක් හ..
Rs. 450.00
Moscow Peraliya - මොස්කව් පෙරළිය
රුසියාවේ කොමියුනිට්ස් පාලනය බිද වැටීමෙන් පසු 2000 ජනවාරි මස 16 වන දින පැවැත්වීමට නියමිතව තිබු ජනාධිප..
Rs. 890.00
Naviyage Birinda - නැවියාගේ බිරිඳ
Shahidullah Kayiser ගේ The Sailor's Wife නම් කෘතියේ සිංහල පරිවර්තනයයි...
Rs. 350.00
Nadunana Subapathuma - නාදුනන සුබපැතුම
ගිම්හාන් සූරියබණ්ඩාර විසින් රචිත අලුත්ම රහස් පරීක්ෂණ නවකතාව. ..
Rs. 375.00