ඔබට...
දැන් ඉතින් සඳ එලිය
මට ඉලව් ගෙදරක් ය
සිතට සුදු කොඩි දමා
හඳ පත්තු කල හැකිය
කඩාගෙන තරු කිණිති
මල් වඩම් කල හැකිය
දෙන මතට විසි කරන
පොරි වලට ගත හැකිය
දැන් ඉතින් කවි වලින්
මතක වත වැනියැකිය
වචන මිරිකා තදින්
කඳුළු වැස්සිය හැකිය
නුඹ කැටුව ගිය ඉසව්
තනිව නැරඹිය හැකිය
පාට කලතා සරස දේදුන්න
ගඟට විසි කළ හැකිය
Pradeepagarayaka Es Balma - ප්රදීපාගාරයක ඇස් බැල්ම
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Ravi Siriwardhana - රවී සිරිවර්ධන
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Rajatha Pusthaka Award Nominated Books 2020 - 2020 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789553425102
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Iwuru Dalata Enna - ඉවුරු දෑලට එන්න
ඉවුරු දෑලට එන්න ගලන ගඟ නරඹන්නඔබ බලන්නට පැමිණි ගඟද මේ...ගඟ බලන්නට පැමිණි ඔබද මේ...ඔබ දුටුව ගඟ නැවත ඔබ..
Rs. 250.00
Wasath Kalaya - වසත් කාලය
වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම්මගේ උයනේ නිකැලැල් පීදිලා එනු හැම කල්මම දුරින් සුපිපෙන්නම් නුඹට ලංවෙ..
Rs. 300.00
Geethayakin Jeewithaya Kiyawamu - ගීතයකින් ජීවිතය කියවමු
විජය පුවත්පත් සමාගම මගින් ප්‍රකාශයට පත් කරන දේශය සතිඅන්ත පුවත්පතේ - හදසර අතිරේකයට ලියූ විචාර ලිපි එක..
Rs. 600.00
Kwontem Bawthika Sankara - ක්වොන්ටම් භෞතික සංකාරා
ගලන සීතල දියක ඔකදව ගෙවෙන කාලය තුලම කිමිදෙන අදුරු සෝබර මතක විනිවිද පිපෙන හීනෙක සුවද ඔබ..
Rs. 250.00
Santhana Geethika - සන්තාන ගීතිකා
----------------------------------------- ...අද්‍යතන කවියා පාපියෙකි. ඔහුගේ පාපය නම් ප්‍රොමිතියස් ග..
Rs. 350.00
Ridum Piri Pirimadum - රිදුම් පිරි පිරිමැදුම්
වැහුණු දොරවල් ඇරගෙන කැඩුණු බස්වල හිටගෙන මුහුණු මත ඇවිත් ලියැවෙන හැඟීම් තිබේ, සමහර ගැහැනු විතරක්ම කිය..
Rs. 550.00
Nimithi - නිමිති
යනව නම්කවුළුවෙන් එළියටඅරන් යනවද දැලමකුළුවෝ !මං අකැමැතිමතක පැටලෙන එකටයිකාත් කවුරුත් නැතිදැලක තැන් තැන..
Rs. 350.00
Bodleyata Siliti Parasathu Maleka Peththak - බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක්
- සූම් සංලාපයේ දුටු ඔබට -(විශාල කාලෙකින් දැක්කෙ. ඒ හඬමයි. ඒ හිනාවමයි.)සූම් ලොවක අවතැන්වුණු වෙලාවකසූම..
Rs. 650.00