''රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්''කෘතිය මුලින්ම පළ කෙරුණේ 1997දී ය.එතෙක් රෝගාබාධ ගැන සිංහලෙන් කරුණු සඳහන් පොතක් දකින්නට ලැබුණේ ඉඳහිටය.කෙසේ වුවද මේ පොත තරම් රෝග විශාල සංඛ්‍යාවක් පිළිබඳව සවිස්තරාත්මකව ලියවුණු වෙනත් පොතක් එතෙක් මෙතෙක් සිංහලයෙන් පළ වී නැත.ඒ නිසා මෙය බෙහෙවින් ජනප්‍රිය වූ පොතක් විය.සමහරු රටින් බැහැර යන විට මෙහි පිටපතක්ද රැගෙන ගියහ.බොහෝ ගෙවල් වල මෙය වෙද අත්පොතක් හැටියට තබාගෙන සිටිනු අදටත් දැකගත හැකිය.
Rajek Wunath Ledek Wunoth - රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්
- Publisher: Suratha Publishers - සුරත ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Ariyasena U Gamage - ආරියසේන යූ ගමගේ
- - Health - සෞඛ්‍ය
- ISBN: 9789556350004
- Availability: Out Of Stock
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80