චමරි අතක් ඔසවා තම සුලැඟිල්ල දෙස බැලුවා.එය සෙන්ටි මීටර තුනක් පමණ දිග බව සිතාගත් චමරි පුංචි මාළු දෙන්නා ඒ කාලේ කොච්චර කුඩා දැයි හිතා ගත්තා. දැන් ඒ මාළුවා ගේ දිග ඒ වගේ දෙගුණයක් තරම්.කඳ හරියෙන් මහත වුණාට වලිගෙ පැත්ත හීනියි.
Ran Maluwo - රන් මාළුවෝ
- Publisher: Sakhila Publications - සඛිල ප්රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Ranjith Dharmakeerthi - රන්ජිත් ධර්මකීර්ති
- ISBN: 9789551300043
- Availability: Available
-
Rs. 180.00
- KBOOKS Cashback Rewards: 18