''ඉන්නවා තඩි, මං තොට කියන් නෑ.හෝදගන් ගිහින් හතරගාතේ...''
බෑ හීතලයි...''
''තොට ඒවට හීතලයි...මං හොද්ද හැඳිගාල එද්දී හෝදගෙන නොතිබුනොත් අම්මපා තියෙනවා ගිනිපෙල්ලක් තොගෙ පුකේ..''
කිරිහොටී යකා අවේස වී කෑගසන්නට විය.දර ඉපලක් ගන්නට කුස්සිය පැත්තට ගිය ඇයට වත්ත පහළ දැල්වෙන හුළු එළියක් පෙනුණි.ජෙමියා ගුරුන්නාන්සේගේ දිහා ගොස් ගෙට ගොඩ වුණා මතකය.ආ විගස දිව්වේ වත්ත පහළටය.
Sahasasaransi - සහසසරංසි
- Publisher: Reading Planet
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Randika Kadawathaarachchi - රන්දික කඩවතආරච්චි
- ISBN: 9786245577064
- Availability: Out Of Stock
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 78