නාට්‍ය නිෂ්පාදනය හා වේදිකා ශිල්පය පිළිබඳව ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූ අත් පොත් සුලභ වුව ද, එ බදු ග්‍රන්ථයක් තවමත් සිංහල පාඨකයා අතට පත් වී නොමැත.'රංගකලා ප්‍රවේශය : විමර්ශනාත්මක අධ්‍යනයක්' නමැති මෙම ග්‍රන්ථය එම ඌනතාව පිරිමසාලීම සඳහා සම්පාදනය වූවකි.
Rangakala Praweshaya - රංගකලා ප්‍රවේශය
- Publisher: Sakhila Publications - සඛිල ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Drama and Theatre - නාට්‍ය හා රංගකලාව
- - Ranjith Dharmakeerthi - රන්ජිත් ධර්මකීර්ති
- ISBN: 9789551300463
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Yatimahala - යටිමහල
'සත්මහල' නවකතාවේ අවසාන කාණ්ඩය'යටිමහල' මෙම කතුවරයා විසින් රචිත 'සත් මහල' නව කතාවේ ම දිගුවකි. හැටේ දශක..
Rs. 380.00
Sathmahala - සත්මහල
සත්මහල වනාහි ආචාර්ය රන්ජිත් ධර්මකීර්ති විසින් රචිත තුන් අඳුරු නවකතාවේ ප්‍රථම භාගයයි.හැටේ දශකයේ සිට ද..
Rs. 550.00
Mada Mahala - මැද මහල
'සත්මහල' නවකතාවේ දෙවන කාණ්ඩය හැත්තෑව දශකය, මෙ රට සමාජ - ආර්ථික හා සංස්කෘතික ජීවිත කෙරෙහි පෙරළික..
Rs. 380.00
Somapuraye Nidan Horu - සෝමපුරයේ නිදන් හොරු
භාතිය තිස්ස හා ක්‍රිෂ්ණා කොළඹ ප්‍රධාන පෙලේ විදුහල්වල උසස් පෙළ විෂයන් හදාරන සිසුවෝ වෙති. මොවුන්ට පුවත..
Rs. 240.00
Denuwara Athara - දෙනුවර අතර
ඇමරිකාව,එංගලන්තය,කැනඩාව,ඕස්ට්‍රේලියාව වැනි භෞතික අතින් දියුණු රටවල පදිංචියට යන ශ්‍රී ලාංකිකයන්, ඉසුර..
Rs. 480.00
Bol Polowa Nil Ahasa - බොල් පොළොව නිල් අහස
මෙම නවකතාව තුලින් චිත්‍රණය වන්නේ මෙරට දුප්පත් හේන් ගොවියන්ගේ ජීවන අන්දරයේ ශෝකාන්තය යි. මහ පොළොව, අව්..
Rs. 520.00
Ginisiluwaka Sada Eliya - ගිනිසිළුවක සඳ එළිය
''ගිනිසිළුවක සඳ එළිය'' නවකතාවට පාදක වී ඇත්තේ ද්‍රවිඩ ජාතික වෛද්‍යවරයකු හා සිංහල ජාතික හෙදියක අතර ලිය..
Rs. 500.00
Radikal Tharuniya - රැඩිකල් තරුණිය
හැමදෙනාගේම සිරුරු වලින් සිරීම් හා තැලිම්වලින් ලත් තුවාල හා සුළු ලේ ගැලීම් පෙනෙන්නට තිබූ නමුත් අතපය ක..
Rs. 340.00