‘ඔය තරම් කල්පනා කරන්න දෙයක් නෑ අම්මේ කසාද බදිනව කියන්නේ සිම්පල් වැඩක්. රෙජිස්ටර් ගාවට ගියා. ඉඳගන්න කිව්වම ඉඳගන්නවා. හිට ගන්න කිව්වම හිටගන්නවා. මේ වාක්‍ය කියවන්න කිව්වාම එයා කියන වාක්‍යය කියවනවා. මෙතන අත්සන් කරන්න කිව්වාම අත්සන් කරනව. එච්චරයි.’’
Rangana - රංගනා
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Jayatilaka Kammallaweera - ජයතිලක කම්මැල්ලවීර
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245664788
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 45