• Ranguskita Liyu Kavi - රංගුස්කිට ලියූ කවි

සුන්දරම ඉවුර නම් 

කිසිදිනෙක පා නොතැබූ 

ඉඳුල් නොකල ඉවුරයි. එහි 

සිටින වන සතුන් වෘක්ෂලතා 

සියල්ල ඔබේ මනස සතුයි. 

ඔබ ඊට පා තැබූ විගස එහි 

තිබු සුන්දරත්වය, ආශ්චර්ය 

වියැකී යයි. දුරින් බලන 

තරමට එය නැවුම් කොළ 

පැහැති බලාපොරොත්තුවකි. 

එය ඔබ ජීවත් කරවාවී.ඉතින් 

කිසිවිටෙකත් ඒ ඉවුරට සමු 

නොදෙන්න, නමුත් කිසිදින 

සැබවින් නොයන්න

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Potalo Diaries - පෝටලෝ ඩයරීස්

Potalo Diaries - පෝටලෝ ඩයරීස්

මං උඹට දවසක කෝවිලක් හදනවා. ඒක මම කපුරු පිච්ච මල් සුවඳින් පුරවනවා, උඹ එක ඇතුළේ සින්දු කිය කිය නටපන්....

Rs. 500.00