නූතන තරුණ පාඨකයන් මෙන්ම විශ්ව විද්‍යාල හා පාඨශාලා වල කෙටිකතා කලාව අධ්‍යනය කරන විද්යර්තින්ගේ හා පොදු පාඨකයන්ගේ පරිශීලනය පිණිස මෙම කෙටිකතා සමුච්චයෙන් තෝරාගත් කෙටිකතා ඇතුළත් ''රන්ජිත් ධර්මකිර්තිගේ තෝරාගත් කෙටිකතා සංග්‍රහය'' නමැති මෙම සංග්‍රහය මුද්‍රණයෙන් බිහිවීම අතිශයෙන් ම වැදගත් වූ ද කාලෝචිත වූ ද ප්‍රයත්නයක් බව කිව යුතුය.''
Ranjith Dharmakeerthige Thoragath Ketikatha - රන්ජිත් ධර්මකීර්තිගේ තෝරාගත් කෙටිකතා
- Publisher: Sakhila Publications - සඛිල ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Ranjith Dharmakeerthi - රන්ජිත් ධර්මකීර්ති
- ISBN: 9789551300555
- Availability: Available
-
Rs. 420.00
- KBOOKS Cashback Rewards: 42
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pahuraka Yana Minisek - පහුරක යන මිනිසෙක්
පුතාගේ දඟකාර කම කොතෙක් දැයි කිව හොත් ඔහු පාසලේ දී ළමයකුට ක්‍රිකට් පිත්තකින් ගසා දෙසතියක පන්ති තහනමකට..
Rs. 380.00
Eya Thawath Dawasaki - එය තවත් දවසකි
''මතක ද? ඔයාට මල් වැටිලා මුළු පාරම ලස්සන වෙලා තිබුණු දවසක, අපි තර්ස්ටන් පාර දිගේ ඇවිදගෙන යන කොට මහ ව..
Rs. 480.00
Robert Knox - රොබට් නොක්ස්
රොබට් නොක්ස් ලංකාව නමැති ද්වීපයේ ඓතිහාසික සබඳතා'' නමැති සුප්‍රකට ග්‍රන්ථය ලියූ බ්‍රිතාන්‍ය ජාතික රොබ..
Rs. 1,400.00
Sayuru Tharanaya - සයුරු තරණය
මීටර පුවරුව පරික්ෂා කල විජයට තමන් මීටර් පන්සීයක් උසින් එකිනෙකා අතර තිබිය යුතු පරතර රඳවාගෙන ගමන් ගන්න..
Rs. 480.00
Thunwani Lokaye Kathawak - තුන්වැනි ලෝකයේ කතාවක්
තමා සත්වැනි මහළට නැඟ සිටින මේ මහා ගොඩනැගිල්ල යටින් මහා ප්‍රපාතයක් විවර වෙමින් පවතින්නා සේ ඔහුට දැනේ...
Rs. 300.00
Ketikatha Nirmanaya Adhyanaya Ha Muladharma - කෙටිකතා නිර්මාණය අධ්‍යයනය හා මූලධර්ම
කෙටිකතා වූ කලී මනෝභාවයන් පළ කරන්නා වූ ද විවිධ මුහුණුවරින් යුක්ත වූ ද ප්‍රබල කලා මාධ්‍යකි. එ බැවින් ක..
Rs. 750.00
Hiru Nathi Lowa - හිරු නැති ලොව
''The Lower Depths'' (හිරු නැති ලොව) නාට්‍යය මැක්සිම් ගොර්කී නමැති ශ්‍රේෂ්ට රුසියානු ලේඛකයාගේ විශිෂ්..
Rs. 380.00
Mage Lama Viya, Tharuna Viya ha Wadihiti Viya - මගේ ළමා විය, තරුණ විය හා වැඩිහිටි විය
මෙම ග්‍රන්ථයේ කතුවරයා වන රන්ජිත් ධර්මකීර්ති මහතාගේ ආත්ම චරිත කතාව...
Rs. 450.00
Stanislawuski Ha Ohuge Rupana Widhi Kramaya - ස්ටැනිස්ලාව්ස්කි හා ඔහුගේ රූපණ විධි ක්‍රමය
ස්ටැනිස්ලාව්ස්කි රූපණ විධි ක්‍රමයේ සිද්ධාන්ත හා එය බිහිවීමට පාදක වූ පසුබිම විග්‍රහාත්මකව විශ්ලේෂණය ක..
Rs. 600.00