හේස්ලි ලැවෙන්ඩර් ස්කයිලර්… සරලවම, මගේ නමේ තේරුම “හේසල් දුබුරු පාට ඇස් තියෙන, ලැවෙන්ඩර් පුසුබැති පුංචි දැරිවිය කියන එක…
මේක ඔයාලා කවදාවත්ම අත්විදලා නැති විදිහේ හරිම ලස්සන, හුදෙකලා කදුකර නිම්නයක් පුරාවටම දග කරපු චුටි ගෑනු ළමයෙකුගේ පටන් බෘනට් පාට කොන්ඩ කැරලි තිබුනු ලස්සන චෙරි රෝසපාට තරුණ ගෑනු ළමයෙක් වෙනකල් එයා අත්විදපු සුන්දරම මතකයන් ගැන අපුරු කතාවක්
Lavendar - ලැවෙන්ඩර්
- Publisher: Rasakatha - රසකතා
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- - Kanchana Piyumali - කාංචනා පියුමලී
- ISBN: 9786246417048
- Availability: 2-3 Days
-
Rs. 750.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Peppermint - පෙපර්මින්ට්
"ඔයාට නම් ආදරේ නැත්තෙ කව්ද? If you need you can get anyone you love" එහෙත් මේ දිගු සිසිරයකිකුඩාම තරු..
Rs. 900.00