ආර්. කේ. නාරායන් විශ්ව කීර්තිධර විශිෂ්ට ගණයේ ඉන්දියානු ලේඛකයෙකි. ඔහු විසින් රචිතව පළ කරන ලද ග‍්‍රන්ථ සංඛ්‍යාව විශාලය. ඔහු, විසිවන ශත වර්ෂයේ භාරතීය ජන ජීවිතය විනිවිද දුටු ශූර කතාකරුවෙකි. ඉන්දියානු ගති ලක්ෂණ සහ චාරිත‍්‍ර විධි ප‍්‍රකට කළ ඔහු, සිය කතාන්දරවලට පසුබිම් කර ගත්තේ ‘මල්ගුඩි’ නම් වූ කල්පිත නගරයකි. මල්ගුඩියේ තැපැල් හල, දුම්රිය ස්ථානය, කඩවීදිය, ගස් සෙවණේ සෙරෙප්පු නිෂ්පාදනාගාරය සහ එ්වායේ නිරත වන අය පූර්ණ ගැමියෝය. එ් අයගේ හෘදයංගම බව, පරාර්ථකාමීත්වය මෙන්ම කපටිකම්, ආත්මාර්ථකාමී බව ආදී ගතිගුණවලට නාරායන් මුසු කරන්නේ සියුම් උපහාස රසයකි.
Rasakavili Welenda - රසකැවිලි වෙළෙන්දා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - English Novels
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Syril Chandrasekara Gunawardhana - සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
- - R K Narayan - ආර් කේ නාරායන්
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- ISBN: 9789553107312
- Availability: Out Of Stock
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 95
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
The Vendor of Sweets
At sixty Jagan is a prosperous widower a sweet-vendor who contrives to combine handsome profits wi..
Rs. 1,000.00
A Study Guide For The Vendor of Sweets
The Vendor of sweets -Amali Dissanayake English Literature or the Appreciation of English Litera..
Rs. 500.00
Malgudiye Akuru Mostharakaraya - මල්ගුඩියේ අකුරු මෝස්තරකාරයා
ප්‍රකට ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරයන්ගේ ජනප්‍රිය නවකතාවක සිංහල පරිවර්තනය ” මල්ගුඩියේ අකුරු මෝස්තරකාර..
Rs. 400.00
Pulun Pirawu Porisadaya - පුළුන් පිරවූ පෝරිසාදයා
සුවිශිෂ්ට ඉන්දියානු ලේඛක ආර්.කේ නාරයන්ගේ මල් ගුඩි කතා මාලාවේ ‘The Man Eater of Malgudi’ නවකතාවේ පරිව..
Rs. 500.00
The Vendor of Sweets
At sixty Jagan is a prosperous widower a sweet-vendor who contrives to combine handsome profits wi..
Rs. 350.00