'රටම කැළඹු අපරාධ'කෘතියෙන් එළි දක්වන්නේ අපේ රටේ සිදු වූ ජාතිය තැති ගැන්වූ අනුවේදනීය සිදුවීම් මාලාවකි.
''කෝ ළමයා...''ඇය විමසිල්ලෙන් ඇසුවාය.
'ළමයව හදාගන්න දුන්නා අනාත මඩමට...'ඒ වනවිටත් මත්වතුර බෝතලයක් ලඟින් තබාගෙන ඇඳ උඩට වී සිටි සුරේෂ් කිසිදු වෙනසක් නැතිව කියා සිටියේ ය.තමන් ගෙදරින් පිටවනවිටත් ගැඹුරු නින්දකට වැටී සිටි සිගිත්තියට සිදුවූයේ කුමක්ද?සුරේෂ්ගේ සිතේ ළමයා පිලිබඳ කහටක් තිබූ බව මව ද දැනසිටියා විය හැකිය.ඇය වඩාත් කලබල වූයේ ඒ නිසාය.ඇය මුළු නිවෙස පුරා සිඟිත්තිය සෙව්වාය.
Ratama Kalabu Aparada - රටම කැළඹු අපරාධ
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Crime - අපරාධ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Nandi Aluthge Rathnaweera - නන්දි අලුත්ගේ රත්නවීර
- ISBN: 9789556722291
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ratama Giniyam Kala Pathala Aparadha - රටම ගිනියම් කල පාතාල අපරාධ
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි වසර 37 ක සිය සේවා අත්දැකීම් මත ලියූ "රටම ගිනියම් කළ පාතාල අපරාධ..
Rs. 450.00
Bandaranayaka Gathanaya Saha Nithi Winishchaya - බණ්ඩාරනායක ඝාතනය සහ නීති විනිශ්චය
බණ්ඩාරනායක ඝාතන නඩු විභාගයේ දී හෙළිදරව් වූ දෑ සහ ප්‍රකාශයන් මෙම කෘතිය මගින් සම්පාදනය කර ඇත.එම කුමන්ත..
Rs. 600.00
Sri Lankawe Aparada Ha Aparadawadi Samaja Wyapthiya - ශ්‍රී ලංකාවේ අපරාධ හා අපරාධවාදී සමාජ ව්‍යාප්තිය
ශ්‍රී ලංකාව තුළ මෙම අපරාධවාදී,අපරාධකාමී සමාජ ක්‍රමය,සංස්කෘතිය නිර්මාණය වූයේ කවදා,කෙසේද,කුමන හේතු සාධ..
Rs. 400.00