'රටම කැළඹු අපරාධ'කෘතියෙන් එළි දක්වන්නේ අපේ රටේ සිදු වූ ජාතිය තැති ගැන්වූ අනුවේදනීය සිදුවීම් මාලාවකි.
''කෝ ළමයා...''ඇය විමසිල්ලෙන් ඇසුවාය.
'ළමයව හදාගන්න දුන්නා අනාත මඩමට...'ඒ වනවිටත් මත්වතුර බෝතලයක් ලඟින් තබාගෙන ඇඳ උඩට වී සිටි සුරේෂ් කිසිදු වෙනසක් නැතිව කියා සිටියේ ය.තමන් ගෙදරින් පිටවනවිටත් ගැඹුරු නින්දකට වැටී සිටි සිගිත්තියට සිදුවූයේ කුමක්ද?සුරේෂ්ගේ සිතේ ළමයා පිලිබඳ කහටක් තිබූ බව මව ද දැනසිටියා විය හැකිය.ඇය වඩාත් කලබල වූයේ ඒ නිසාය.ඇය මුළු නිවෙස පුරා සිඟිත්තිය සෙව්වාය.
Ratama Kalabu Aparada - රටම කැළඹු අපරාධ
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Crime - අපරාධ
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- - Nandi Aluthge Rathnaweera - නන්දි අලුත්ගේ රත්නවීර
- ISBN: 9789556722291
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60