රාත්‍රී අහස හඳුනාගෙන, එහි චලිත සිදු වන්නේ කෙසේද කියා වටහා ගැනීම සඳහා සිංහල භාෂාවෙන් ලියැවුණු පොත් විරලය. අහසේ චලිතය වටහා ගැනීමට මෙම පොතට ඇතුළත් කර ඇති රූප සටහන් අධ්‍යයනය කිරීමෙන් ඒ පිළිබඳ පිළිබඳව ත්‍රිමාණ රූපයක් ඔබේ සිතේ මවා ගන්නට හැකිවේ. වෛවර්ණ පිටු සමඟ එන මේ පොත රාත්‍රී අහස දෙස කුතුහලයෙන් බලන ඔබේ පාසල් යන දුවට, පුතාට මෙන්ම තාරකා විද්‍යාව පිළිබඳ උනන්දුවන සියළු දෙනාටම වටිනා කෘතියකි.
Rathri Ahasa Gaweshanaya Karamu - රාත්‍රී අහස ගවේෂණය කරමු
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Astrology - ජ්‍යොතිෂ
- - Science and Technology - විද්‍යාව සහ තාක්ෂණය
- - Karunasiri De Silva - කරුණාසිරි ද සිල්වා
- ISBN: 9789557114606
- Availability: Available
-
Rs. 500.00