"කිසි දිනෙක මම ඒ රාත්‍රිය අමතක නොකරන්නෙමි, මගේ මුළු දිවියම මුදා තැබූ එක් දිගු රාත්‍රියක් බවට පෙරළූ ඒ කඳවුරේ ගෙවූ පළමු රාත්‍රිය.
කිසි දිනෙක මම අමතක නොකරන්නෙමි ඒ දුම් වළාවන්. එසේම කිසි දිනෙක මම අමතක
නොකරන්නෙමි නිහඬ අහස්තලය යට සිරුරු දුම් වලාවන් බවට හැරෙනු මා දුටු ළමුන්ගේ
කුඩා මුහුණු. කිසි දිනෙක මම අමතක නොකරන්නෙමි, ආදරය කිරීම උදෙසා වූ
අභිලාශයේ සදාතනික බව මට අහිමි කළ නිශාචර නිහැඬියාව. කිසිදිනෙක මම අමතක
නොකරන්නෙමි මගේ දෙවියන් හා ආත්මය ඝාතනය කර දමා මගේ සිහින අළු බවට පත් කළ
නිමේෂයන්. කිසි දිනෙක මම අමතක නොකරන්නෙමි දෙවියන් වහන්සේ වැඩ සිටින තුරු
ජීවත්විය යුතු යැයි මා හට දඬුවම් නියම කළද. නැති, කිසිම දිනෙක හෝ අමතක
නොකරන්නෙමි මම."
Rathriya - රාත්‍රිය
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Elie Wiesel - එලී වියෙසෙල්
- ISBN: 9789557189048
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dheewara Geethya - ධීවර ගීතය
සත්‍ය කතා පුවතක් පදනම් කරගෙන රචිත මේ නවකතාව ආත්ම පරිත්‍යාගයේ මහිමය ලොවට කියාපාන දාර්ශනික ගද්‍ය කාව්..
Rs. 800.00
Mage Diviseriya - මගේ දිවිසැරිය
චාලි චැප්ලින්ගේ ස්වයං චරිතාපදානය.හාස්‍ය මැවීමට තමා තුළ වූ අසාමාන්‍ය ප්‍රතිභාව මෙන්ම ජීවිතයේ ආලෝකවත් ..
Rs. 1,250.00
Siyawasak Pawathna Dawasa - සියවසක් පවත්නා දවස
මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලාවත්,නිම්හිම් නැති අභ්‍යවකාශයත් පසුබිම්කර රචිත මේ සුවිශිෂ්ඨ නව..
Rs. 800.00
Ivan - ඉවාන්
මේ පොතේ වීරයා,එනම් ඉවාන් යන රුසියානු නමින් හදුන්වනු ලබන දරුවා පිළිබදව මේ පොතෙහි ඔබ කියවන සියළුම දේ ස..
Rs. 300.00
Divi Satanaka Andaraya - දිවි සටනක අන්දරය
මිනිසෙකුට මෙතරම් දුක් ඉසිලිය හැකි ද? චීන ඉතිහාසයේ වැදගත්ම හා දුෂ්කරම කාලපර්ච්ඡේදයක කටුකත්වයේ පතුලෙහි..
Rs. 400.00
Kulundul Pem Puwatha - කුළුඳුල් පෙම් පුවත
චමත්කාරජනක වන්නේ යමෙකුගේ සිත තුළ කුළුදුලේම පිළිසිදනා අලායම ය .ජීවිත කාලය තුළ කවරාකාරයේ පෙම් බැඳුම් හ..
Rs. 300.00
Wanshawathunge Kadella - වංශවතුන්ගේ කැදෙල්ල
වංශවත් පවුල් කිහිපයක ජීවන පුවතක් සේ ඇදීයන මේ මුළු කෘතිය පුරාම අඛණ්ඩ හුයක් සේ මතුව පෙනෙනා එක් ලක්ෂණයක..
Rs. 450.00
Gewena Thura Raya Maha Wasi Adahaluni - ගෙවෙන තුරා රැය මහ වැසි ඇදහැලුණි
මලෝති සහ නයොනාන්ග්ශු යන විවාහක යුවළ අතරට පැමිණෙන ජයන්තෝ නැමති තුන්වැන්නෙකු වටා ගොඩනැගෙන කතාව වෛව..
Rs. 300.00
Puranganaka Noveemi - පුරඟනක නොවීමි
ඇතැම් ලේඛකයෝ මෙසේ අසති. ලිංගික සංසර්ගය යනු උත්කර්ෂවත් අත්දැකීමක් නොවේද? එය වින්දනය කළ යුත්තේ අතිශය..
Rs. 325.00
Johannasberg Kara - ජොහැන්නස්බර්ග් කරා
‘‘අපි කොහොම හරි මා ගෙන්න ගන්න ඕන. එහෙම නැති වුණොත් දිනේයො මැරෙන්නයි යන්නෙ.” ‘‘ඒත් ඒක කරන්නෙ කොහොමද?..
Rs. 200.00
Che Charithapadanaya - චේ : චරිතාපදානය
වෛද්‍යවරයකු වශයෙන් සිය වෘත්තියට සීමා වීම මගින් සුවපහසු දිවියකට මඟපාදා ගැනීමට හැකියාව තිබියදීත් ඔ..
Rs. 1,600.00
Thimur Saha Balakaya - තිමූර් සහ බලකාය
අතීතයෙහිදී අසරු සේනාංක නික්මෙන්නට පෙර ඔත්තු බැලීම පිණිස පෙරමගට යවන ලද පුද්ගලයා හදුන්වන ලද්දේ ගයිදාර්..
Rs. 340.00
Ruhiru Vikuna Yepunu Minisek - රුහිරු විකුණා යැපුණ මිනිසෙක්
1956 වසරේ සිට රජයේ නිල භාෂා පරිවර්තක ලෙසින් කටයුතු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විවිධ විෂයන් ඔස්සේ ග්..
Rs. 800.00