කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක් ,ඔහු සමඟ එක්ව ජීවත් වන තරුණ, රූමත් කථිකාචාර්යවරියක්.හන්තාන අඩවියේ, මහකන්ද නිවහනේ දී ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්.
රටම කැළඹු, මහාචාර්යවරයාගේ තරුණ පුත්‍රයාගේ ඝාතනයට හේතුව අනියම් ප්‍රේමයක් ද?
විද්‍යාත්මක පර්යේෂණයක් ද?
සැඟවුණු රහසක්ද?
සියල්ල තවමත් නොවිසදුනු අබිරහසකි.
Ravan Leo - රාවණ් ලියෝ
- Publisher: Muses Publishing House
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Pradeep Rathnayaka - ප්‍රදීප් රත්නායක
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245579051
- Availability: Out Of Stock
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 100
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Usas Tharaga Wibhaga Sadaha Parikshana Maha Potha - උසස් තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණ මහ පොත
"බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 30 කින් සමන්විත ගැටලු 1500 කට පිළිතුරුද සේ සුවිශේෂ ග්‍රන්ථයකි."..
Rs. 450.00
Adrushyamana - අදෘෂ්‍යමාන
සියල්ල ඇරඹෙන්නේ ඒ ඉකිබිදුම් හඩත් සමගය.ඉනෝකා තම සැමියාත් සමග කඳුකරයේ නිවාඩුවක් ගත කරන්නට යයි. ඔවුන් න..
Rs. 550.00
Kaala - කාල
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පවත්වන ලද අත්පිටපත් තරගාවලියේ..
Rs. 800.00
Shwetha Kaluwara - ශ්වේත කළුවර
රියැදුරා අතීත කතාව ගෙනහැර පාද්දී විහාරාගේ දෙනෙත් විස්මයෙන් විසල්ව ගියේය.එම අහංකාර පෙනුමැති කඩවසම් මු..
Rs. 990.00
Anyasa - අන්‍යාස
එයා ආදරේ කරන්න දන්නෙත් නෑ ලබන්න දන්නෙත් නෑ.එයා දරුවන්ගේ වැඩපල ඔක්කොම කරනවා,ඇත්ත,කුස්සියේ වැඩපලත් ඔක්..
Rs. 450.00