දැන්නම් ඉතිං පණ දෙන්න තමයි කතාව.. ඒකට ඉස්සර..."
ඇය තොල් උල්කර ඇද පැද කීවාය. ශෘංගාරාත්මක පැසුණු ගැහැනු බැල්මක්ද හෙළුවාය. ඉලන්දාරියා අන්ද මන්ද විය.
"ඉස්සර මොකද...?"
"මතකම නෑ... ආපු දවසේ ඉඳලා මට දුන්න වදයක්..."
"තාම හරියට වද දෙන්න පටන් ගත්තෙ නෑ..."
"ඇයි...?˜
රහස් තැබුවේය. ගහකොළ සුළඟ පවා නොඇසූ ඒ රහස් දැන් කොහෙ
කොහේ ඇත්දැයි අපි නොදනිමු....
Sulanga Numba Saha Mama - සුළඟ නුඹ සහ මම
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- - Saman Edirimunee - සමන් එදිරිමුණි
- - Books to read in Quarantine
- ISBN: 9786249535800
- Availability: Out Of Stock
-
Rs. 980.00
- KBOOKS Cashback Rewards: 98