"මාත් ඔයාට ආපහු පොරොන්දුවක් දෙන්නම්. මං ආයෙ කවදාවත් ඔයාව දකින්න එන්නෙ නැතුව ඉන්නම්. මගේ මැදිහත්කමක් නැතුව ඔයාගේ ජීවිතේ ගලාගෙන යාවි. හරියට කවදාවත් මං හිටියෙ නැහැ වගේ." ගහ කොළ තැළෙන බව දුටිමි. මගේ දණ වෙව්ලන බව දැනුණි. දෙසවනට හද ගැස්ම වැඩි බව දැනුණි. ඒ හඬ තව දුර ඈත රැව් පිළි රැව් දෙයි. ඔහු මුදුව යන්තමින් සිනාසුණි. යෞවන ආදරය හා විරහව අතරින් ගලා එඩ්වඩ් බෙලා වෘතාන්තය.... මිත්‍රත්වයේ ස්පර්ශයෙන් හදවත පිරිමදින ජේකබ්ගේ මැදිහත් වීම..
Amawaka - අමාවක
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Stephenie Meyer
- - Chintha Subashani Ranasinghe - චින්තා සුභාෂිනි රණසිංහ
- - Books to read in Quarantine
- ISBN: 9789556528206
- Availability: Available
-
Rs. 1,780.00
- KBOOKS Cashback Rewards: 78
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gomman Kaluwara - ගොම්මන් කළුවර
Twilight කෘතියේ සිංහල පරිවර්තනය.. මවගේ දෙවනි විවාහයට ඉඩ දී හිරුට සමුදී ඉසබෙලා ස්වෝන් නිරන්තර මීදුම..
Rs. 1,250.00
Milina Hiru - මිලින හිරු
ඔහුගේ සුපුරුදු කටහඬ ඔස්සේ මතක තරංග දහසක් මගේ මනසට පිවිසේ. තදින් කා වැදුණු ඔහුගේ කළු දෑසෙහි සිනහව .. ..
Rs. 700.00
Himidiri Udawa - හිමිදිරි උදාව
Twilight කෘතියේ සිංහල පරිවර්තනය.. ඒ කුඩා ස්පර්ශය සමඟ මුළු ලෝකයම වෙනස් විය. මෙයින් පෙර එක්කෙනෙකු නැති..
Rs. 630.00
Himidiri Udawa II - හිමිදිරි උදාව II
Twilight කෘතියේ සිංහල පරිවර්තනය.. තණ භූමියේදී ඔහු මාව ළඟට ගත් විට දැනුණ දෑ...ජේම්ස්ගෙන් ඔහු මාව මුදා..
Rs. 680.00