Books to read in Quarantine
Makara Vimana - මකර විමන
මකර විමන අත්භූතයත් විද්‍යා ප්‍රබන්ධයත් අතර ස්ථානයක පිහිටි යොවුන් නවකතාවක් ලෙස මූලිකවම හුවා දැක්වි..
Rs. 700.00
Mal Sootikka - මල් සූටික්කා
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..
Rs. 300.00
Malak Wune Eyi Numba Mata - මලක් වුණේ ඇයි නුඹ මට
සමන්ගේ ගී පද අතරින් අපට හමුවන පෙම්වතා භාවොන්මාද වූ ආවේගශීලී පෙම්වතෙක් නොවේ. ඔහු දාර්ශනික පෙම්වතෙකි. ..
Rs. 400.00
Malory Towers Balika Widuhala 2 - මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 2
ඉනිඩ් බ්ලයිටන්ගේ Second Form At Malory Towers නම් නවකතාවේ සිංහල පරිවර්තනය. ..
Rs. 600.00
Man Aparadayakda Manda - මං අපරාධයක්ද මන්දා
ඔහු අත් කාචයකින් ගෙයක් ගිනි තැබීම නිසා ද නොවේ හේතුව ඔහු දකුණු අප්‍රිකාවේ ඉපදීම හා ඔහුගේ ..
Rs. 690.00
Mandaram Uyana - මන්දාරම් උයන
දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය. අක්කර භාගයක පමණ වන..
Rs. 600.00
Mani Mekala - මණි මේඛලා
තව දුරටත් මාගේ නෙත් ඉදිරියේ නිසලව සිටින්නේ ඇය නොවේ ....ඇයත් ඇයගේ පරිවාර කුමාරිකාවන් සිව්දෙනාත් අතුරු..
Rs. 400.00
Marana Thunak Saha Thawath Athbhutha Katha - මරණ තුනක් සහ තවත් අත්භූත ජන කතා
මා හිඳගෙන උන් ගල් තලාවට මදක් ඔබ්බෙන් වූ වෙරළෙහි රැඳී සිටියේ අතිශය රූමත් තරුණියකි .රන්වන් පැහැ කෙස් ක..
Rs. 550.00
Maranaya Ha Maranaya Pilibada Widyawa - මරණය හා මරණය පිළිබදව විද්‍යාව
"වියපත් මහලු පුද්ගලයන්ගේ හා අසාද්‍ය රෝගීන්ගේ සිතුම් පැතුම් හා ඔවුන්ට වඩාත් හොදින් උදව් කල හැකි අන්දම..
Rs. 350.00
Maranaye Sewanali - මරණයේ සෙවණැලි
......දුටු දසුනෙන් කම්පනයට පත් වූ මා නොදැනුවත්ම මීළඟ පියවර තැබුවේ නොසලකිල්ලෙනි. පසෙක තබා තිබූ අසුනක ..
Rs. 500.00
Mariya Silonika Wasthuwa - මරියා සිලෝනිකා වස්තුව
2014 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ලාංකීය වාමාංශික දේශපාලනයේ එක් පැතිකඩක් තියු..
Rs. 520.00
Marks Live In Sri Lanka - මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා
'සිද්ධාර්ථ, මුං ඔබව දෙවියෙක් කරලා. ඔබේ දහම ආගමක් කරලා. කහ රෙදි පොරෝපු බමුණො ටිකක් ඔබව විකුණන් කනවා!...
Rs. 600.00