Books to read in Quarantine
Atha Dura Atha - ඈත දුර ඈත
හොංකොං යන එන නගරයකි.එහි එන කිසිවෙක් වැඩිකල් නොරඳති.ඒ සුපිරි නගරයේ දෙනෝදාහක් මැද විදේශයකින් එන කෙනෙකු..
Rs. 700.00
Athans Sita Rio Dakwa - ඇතැන්ස් සිට රියෝ දක්වා
නූතන ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උළෙලේ සිට (1896) ඉකුත් රියෝ ඔලිම්පික් තරගාවලිය (2016) දක්වා ..
Rs. 700.00
Attalaya - අට්ටාලය
කාසිය වාසිය දිනු දුලිප් මෙන්ඩිස්ට පළමුව පිත්ත අතට ගන්නට දෙගිඩියාවක් නොවූ අතර එවකට ටෙස්ට් රාටව කොතරම්..
Rs. 350.00
Avi Bimaka Giniyama - අවි බිමක ගිනියම
1990 කොකාවිල් ප්‍රහාරය වූ කලී පසුගිය තිස් වසරක යුධ ඉතිහාසය තුළ සිදුවූ බිහිසුණුම හා සංවේදීම සිදුවීමකි..
Rs. 1,400.00
Awasan Satana - අවසන් සටන
"ඇලෙක් !" මේ අතර මට ඇසුණේ එන්කිගේ විලාපයයි.එම තීරණාත්මක මොහොතේ මා දුටුවේ කුරිරු නස්කාගේ මුහුණයි...
Rs. 400.00
Awasana Kunchanadaya - අවසාන කුංචනාදය
වනාන්තරයේ හුදෙකලා බිමක දී තරුණ පිරිමි හස්තියෙකු සහ ගැහැණු සත්වයෙකු අතර ඇතිවන පේ‍්‍රමාන්විත හැසිර..
Rs. 800.00
Bakusu Vilapaye Abhirahasa - බකුසු විලාපයේ අභිරහස
හාඩී සහෝදරයන්ට එතනින් පැන යා නොහැකිය. කදු ලීස්තරය එතරම්ම පටුය.ඔහුන් විසකුරු සර්පයන් වෙලගෙන සිටි පියව..
Rs. 400.00
Balaya Saha Dhanaya - බලය සහ ධනය
ඔහු කළුවරේ එහෙ මෙහෙ දැවටෙම්න් යන හඬත් මුණු මුණු ගාමින් දෙස් දෙවොල් තබන හඬත් ඔවුනට අසා ගත හැකි ව..
Rs. 300.00
Balaya Saha Prachandathwaya - බලය සහ ප්‍රචණ්ඩත්වය
මම ජැකට්ටුව බුරුල් කොට බඳ පටිය අස්සේ මා සඟවාගෙන සිටි පිහිය වෙත ඇත යැවිමි, කුකුළකුගේ බෙල්ල කපා ද..
Rs. 300.00
Bankara Kurutu Gee - බංකර කුරුටු ගී
කුංජන්...උඹ මැරුණොත්අපේ ඈයෝ සිනාවේවී...හරි සතුටින්...අපි මැරුනොත්උඹලගෙ අයඋඩ පැන පැනසතුටු වේවිඋඹත් නො..
Rs. 1,000.00
Bhauthika Vidya Vinodaya - භෞතික විද්‍යා විනෝදය
භෞතික විද්‍යාව හා බැඳුනු සරල නොවන සංකල්ප පවා ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි ලෙස කතුවරයා මෙහි ඉදිරිපත් ..
Rs. 2,200.00
Bheeshanayak - භීෂණයක්
''කොක්ස් සහ සමාගමට අයත් බැංකුවේ සුරක්ෂිතාගාරයක, තැලී, පළුඳු වී, දුර්වර්ණ වී ගිය ලෝහ ට්‍රන්ක් පෙට්ටිය..
Rs. 890.00
Bhuthanayata Pem Banda - භූතානයට පෙම් බැඳ
එහි මුල් කතෘ Edita Morris .මුල් පොතේ නම The Flowers of Hiroshima ..
Rs. 540.00