''ඉන්නවා තඩි, මං තොට කියන් නෑ.හෝදගන් ගිහින් හතරගාතේ...''
බෑ හීතලයි...''
''තොට ඒවට හීතලයි...මං හොද්ද හැඳිගාල එද්දී හෝදගෙන නොතිබුනොත් අම්මපා තියෙනවා ගිනිපෙල්ලක් තොගෙ පුකේ..''
කිරිහොටී යකා අවේස වී කෑගසන්නට විය.දර ඉපලක් ගන්නට කුස්සිය පැත්තට ගිය ඇයට වත්ත පහළ දැල්වෙන හුළු එළියක් පෙනුණි.ජෙමියා ගුරුන්නාන්සේගේ දිහා ගොස් ගෙට ගොඩ වුණා මතකය.ආ විගස දිව්වේ වත්ත පහළටය.
Sahasasaransi - සහසසරංසි
- Publisher: Reading Planet
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Randika Kadawathaarachchi - රන්දික කඩවතආරච්චි
- ISBN: 9786245577064
- Availability: Out Of Stock
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 78
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Magarat - මාගරට්
''හරී සතුරෙක් කොටු වුණා.සතුරෙක් කොටු වුණා.''චූටියා කෑ ගැසුවේය.මාගරට්ගේ ජීවිතේ කවරදාකවත් ඒ තරම් කේන්ත..
Rs. 1,400.00
Vikruthi - විකෘති
කේතකීගේ විමර්ශන කේතකී සතුව මෙම මිනීමැරුම් පිළිබඳව තරමක් පැහැදිලි චිත්‍රයක් ඇති බවට මහේෂ් කල්පනා..
Rs. 775.00
Dipression - ඩිප්‍රෙශන්
කේතකීගේ විමර්ශන අංක 1තමාගේ සිත පෙළෙන සෑම ගැටලුවකට ම පිළිතුරු හෙට දිනයේ ලබා ගත හැකිය.නැත,තමා බලාපොරොත..
Rs. 650.00
Bhadra - භද්‍රා
සබරගමුව මහ සමන් දේවාලයේ පුරාණ, චාරිත්‍රානුකූල පෙරහැර මංගල්‍ය ආශ්‍රය කර ගනිමින් ඇති වූ සිද්ධි සමුදායක..
Rs. 1,200.00
Piriniwan Kandu Pamulin - පිරිනිවන් කඳු පාමුලින්
දෙකොපුල් පුරා කඳුළු බිඳු වගුරවමින් සෝමපාලවද ඇදගෙන පිටතට දිවූ ගුණවතී කාත් කවුරුවත් නොමැති තැනක නතර වූ..
Rs. 1,600.00
Siyabala Gahe Premaya - සියඹලා ගහේ ප්‍රේමය
ඕනෑම ගිනිගෙඩියක් අත්හදා බැලීමේ මට්ටමේ දී මගේ හිස මත පතිතවන අන්දමේ දුර්ලභ වාසනා ගුණයක් සහිතව ජන්මය ලබ..
Rs. 500.00
Thith saha Coma - තිත් සහ කොමා
තිත් සහ කොමා ඔබ එවූ කොමාවේ යට කොනක් හපා මම තබා යමි තිතක් පෙම ආයේ එපා...විස..
Rs. 300.00
Konkokl - කොන්කොක්ල්
අපරාධකරුවන් ප්‍රශ්න කිරීමේ කාමරයට පැමිණෙන විටත් අචිනි සමරවීරගේ ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගත් තරුණයා ..
Rs. 1,200.00