කේතකීගේ විමර්ශන
කේතකී සතුව මෙම මිනීමැරුම් පිළිබඳව තරමක් පැහැදිලි චිත්‍රයක් ඇති බවට මහේෂ් කල්පනා කළේ ය.පසුගිය වසරේ නාමල් ගුණවර්ධනගේ ඝාතකයා පසෙකලා අතුරුදහන් වූ කුඩා දරුවන් පිළිබඳව සෙවූ සහකාර පොලිස් අධිකාරිවරිය ඝාතකයාටත් නොදැනී ඔහුව තම උගුලට කොටු කර ගත් අයුරු ඔහු සිහි කළේය.මෙයත් එවැනිම ආකාරයේ ක්‍රියාත්මක වීමක් විය හැකිය.
Vikruthi - විකෘති
- Publisher: Reading Planet
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Dhanu Jayasundara - ධනූ ජයසුන්දර
- ISBN: 9786245577057
- Availability: Available
-
Rs. 775.00
- KBOOKS Cashback Rewards: 78
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Magarat - මාගරට්
''හරී සතුරෙක් කොටු වුණා.සතුරෙක් කොටු වුණා.''චූටියා කෑ ගැසුවේය.මාගරට්ගේ ජීවිතේ කවරදාකවත් ඒ තරම් කේන්ත..
Rs. 1,400.00
Sahasasaransi - සහසසරංසි
''ඉන්නවා තඩි, මං තොට කියන් නෑ.හෝදගන් ගිහින් හතරගාතේ...''බෑ හීතලයි...''''තොට ඒවට හීතලයි...මං හොද්ද හැ..
Rs. 1,500.00
Dipression - ඩිප්‍රෙශන්
කේතකීගේ විමර්ශන අංක 1තමාගේ සිත පෙළෙන සෑම ගැටලුවකට ම පිළිතුරු හෙට දිනයේ ලබා ගත හැකිය.නැත,තමා බලාපොරොත..
Rs. 650.00
Bhadra - භද්‍රා
සබරගමුව මහ සමන් දේවාලයේ පුරාණ, චාරිත්‍රානුකූල පෙරහැර මංගල්‍ය ආශ්‍රය කර ගනිමින් ඇති වූ සිද්ධි සමුදායක..
Rs. 1,200.00
Piriniwan Kandu Pamulin - පිරිනිවන් කඳු පාමුලින්
දෙකොපුල් පුරා කඳුළු බිඳු වගුරවමින් සෝමපාලවද ඇදගෙන පිටතට දිවූ ගුණවතී කාත් කවුරුවත් නොමැති තැනක නතර වූ..
Rs. 1,600.00
Joker - ජෝකර්
සර් අපිට තියෙන ලොකු ප්‍රශ්නේ ගේ ඇතුළෙන් ලෝක කරලා තියෙන කොටා මිනීමරුවා පැනලා ගියේ කොහොමද කියන එ..
Rs. 950.00
5D Miracle - 5D මිරකල්
සුන්දරත්වයේ කඩතිර වලට මුවාවී අසුන්දරම දේ සිදුවිය හැකිය...අසුන්දර රහස් සැඟවීම උදෙසා අහ..
Rs. 1,500.00