ගෑනු අපි ඉවසන්නම ඉපදිච්ච ජාතියක් බං. අපි ඉපදිච්ච දා ඉඳලා විඳවන එකමනේ බං කරන්නේ? තුන් මහක් ගිය තැන කන් දෙකම විදිනවා. ඊට පස්සේ තඩියෝ, උකුණෝ කහ කහ කොණ්ඩේ වවනවා. රැක තොටක, මහ මගක තනියම යන්න නෑ. අවුරුදු දහ දොළහක් ගියා ම මාස් වේදනාව. එතන ඉඳන් හැමදාම මොකක් හරි වේදනාවක්. කසාද බැන්දොත් බැඳපු මිනිහට වාල්කම් කරා කර ඉන්න ඕන. කන්න බොන්න ටිකේ ඉඳන් අමුඩ රෙද්ද පවා හෝදන්න ඕනි. එතන ගිහින් නන්දම්මලගේ, නෑනලගේ ඉඳන් හැම එකාගෙම රෙස්පොට් බලන්න ඕනි. ඊට පස්සේ වදපංකො දරුවෝ. උන්ට තියෙන්නේ ති අරින්න විතරයි. අපි තමයි උස්සගෙන ඉන්න ඕනි. දරුවෙක් උන්නත් ප්‍රශ්න, නැතත් ප්‍රශ්න. අපේ ඕනකමක් කවමදාවත් අපිට කොර ගන්න ලැබෙන්නේ නෑ. එදා ඉඳන් මිනිහට ඕනෑ විදියට නෙවේ ළමයින්ටත් ඕනෑ විදියටයි අපිට ඉන්න වෙන්නේ. අන්තිමට ඉතින් කවදහරි තවත් ලේලියක්ගෙන් වෙනස්කම් විඳ විඳ මැරෙනකල් ම ජීවත් වෙන්නයි වෙන්නේ ?
Warawannani - වරවණ්ණනී
- Publisher: Reading Planet
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Randika Kadawathaarachchi - රන්දික කඩවතආරච්චි
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245577132
- Availability: Available
-
Rs. 1,350.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Magarat - මාගරට්
''හරී සතුරෙක් කොටු වුණා.සතුරෙක් කොටු වුණා.''චූටියා කෑ ගැසුවේය.මාගරට්ගේ ජීවිතේ කවරදාකවත් ඒ තරම් කේන්ත..
Rs. 1,400.00
Bhadra - භද්‍රා
සබරගමුව මහ සමන් දේවාලයේ පුරාණ, චාරිත්‍රානුකූල පෙරහැර මංගල්‍ය ආශ්‍රය කර ගනිමින් ඇති වූ සිද්ධි සමුදායක..
Rs. 1,200.00
Piriniwan Kandu Pamulin - පිරිනිවන් කඳු පාමුලින්
දෙකොපුල් පුරා කඳුළු බිඳු වගුරවමින් සෝමපාලවද ඇදගෙන පිටතට දිවූ ගුණවතී කාත් කවුරුවත් නොමැති තැනක නතර වූ..
Rs. 1,600.00