රැහැණි... කෝපය... ඔව්... ලාලිත්‍යාගේ ජීවිතය එක්කම බැඳුනු දෙයක්. අම්මගේ උණුහුමට තුරුල් වෙලා ඉන්න ඕන කාලෙක අම්මව ඇගෙන් වෙන් කළේ ස්වභාවික හේතුවක්.ඒත් ස්වභාවික හේතුවට හෝ අනිත් අය කියපු කර්මයට එහෙම නැත්තං වෙන්න තිබුණු දෙයට ඇය කෝප ගත්තා. කොහොම කොහොමින් හරි එකිනෙක අමුණලා ජීවිතේ නැවත යාන්තමට තමන්ගෙ තාත්තත් එක්ක ගැට ගහගෙන යන වෙලාවේ ආයෙත් ඇගේ ජීවිතයට වැදුනේ හෙණ පහරක්. තාත්තගේ ජීවිතය නාඳුනන තුවක්කු කාරයෙකුට බිලිවුනා. ඊට පස්සෙ කිසිවෙක් එල්ලකර නොගෙනම ඇගේ කෝපය ඉවුරුතලා පිටාර ගියා.ඉතින් ඇගේ කෝපය සංසිඳුනාද? නාඳුනන තුවක්කුකරු කවුද?
Rehani - රැහැණි
- Publisher: Sithuvili Publications - සිතුවිලි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chiranji Ranathunga - චිරංජි රණතුංග
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245673124
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nuhuru Nupurudu Heenayak - නුහුරු නුපුරුදු හීනයක්
"මහත්තයා .... මම මනුස්සයෙක්. දරුවෙක් වඩාගෙන ඉන්න ගෑණියෙක්ට අත උස්සනවා දැක්කම මට දරා ගන්න බැරැව ගියා...
Rs. 550.00
Eda Mal Warusawamayi - එදා මල් වරුසාවමයි
නිවර්තනත් මාධවීත් ඉකිබින්දේ එකිනෙකාට තුරුලුවයි.හැඩීමෙන් හෝ වැළපීමෙන් මේ දුක දියව නොයන වග පහදා දෙන්නට..
Rs. 600.00
Katu Randi Thuru - කටු රැදී තුරු
අනේ අම්මාපල්ලා මේ ගෑනුන්ට රෙදි පෙන්නන්න විතරනේ ඕනේ උදුරලා අරන් කපලා මහලා අන්දලා හැඩත් බලනවනේ ....
Rs. 600.00
Hinahenna Wassanaye - හිනැහෙන්න වස්සානය
තරුණයාගේ නෙතු වුයේ වැව් දියෙහි වේගයෙන් ඇදෙන මෝටර් බෝට්ටුව මතය.එහෙත් ඔහු අහස්නාට සවන් දුන්නේය...
Rs. 800.00
Mandaram Ahasa Yata - මන්දාරම් අහස යට
විසිර තිබූ සිතුවිලි තවමත් එක්තැන්ව තිබුනේ නැත.මරණය පෙනි පෙනී ජීවිතය බේරාගත් යුවතියක අත් විඳින සිතුවි..
Rs. 850.00
Nissara Bandhana - නිස්සාර බන්ධන
නිමන්ති යටිගිරියෙන් සේනකට කෑ ගසා අනෙක් පස හැරී සඳාට වේගවත් කම්මුල් පහරක් එල්ල කළාය.අනපේක්ෂිත මොහොතක ..
Rs. 1,100.00
Sapathni - සපත්නි
මට පසිඳුලව හමුවූයේ සතියකට පමණ පසුවය.ඒ පාසැල් යන්නට බස් නැවතුමේ සිටි මොහොතකය.එදිරියට ගිය යතුරු පැදිය ..
Rs. 1,250.00
Aeharenna Premayen - ඇහැරෙන්න ප්‍රේමයෙන්
ගනේපොල නිවසේ ගේට්ටු දෙපසට විවර වද්දී නෙලාරාගේ සිත බියෙන් සැකයෙන් ගැහෙන්නට විය. ඕ උන්ගේ පූර්ණිකාගේ දක..
Rs. 1,800.00
Milina Mayavi - මිලින මායාවී
වැඩි කතා ඕනේ නෑ. මේ දේ ඔයා කරන්නකෝ. ඔයා යන්න කනත්තට. කනත්තේ මුරකාරයා බන්දුසේන. ඒ මිනිහට කියන්න ඔයා ව..
Rs. 1,000.00
Nopiru Paramithawa Pura - නොපිරූ පාරමිතාව පුරා
සියලු කතා සිනහා නතර කරමින් එක වරම මහ හඬින් තිරිංග තද කර වාහනයකින් බැස හය දෙනෙක් පමණ දිව එනු පෙනුණි. ..
Rs. 1,350.00