''ඇයි මම වට්ටයි කියලා බය හිතුනද'' තමුසෙ වගේ මිනීමරුවෙක් නෙමෙයි මම. තමුසෙ පණපිටින් ඉන්න දරුවො මැරුවට මම එහෙම කරන්නේ නෑ යෂ්වාන්. හැබැයි එකක් මතක තියාගන්නවා...මම තමුසෙව මරනවා.මගේ මේ කේන්තිය ඉවර වෙන්නේ තමුසෙවත් මගේ දරුවා ලඟට යැව්වාම.''
Ridawana Hangum - රිදවන හැඟුම්
- Publisher: Nohandunanni Publishers - නොහදුනන්නී ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- - Alana Maduragoda - ඇලනා මදුරාගොඩ
- ISBN: 9786245558247
- Availability: Available
-
Rs. 2,000.00
- KBOOKS Cashback Rewards: 200