රිදීකරඬුව අපූර්ව චමත්කාරයකින් සහ ආනන්දයකින් සහෘද සිත් පුරවාලයි.ඒ ඔස්සේ අප තුළම සහ අප අවට ලෝකයේ ඇති අත්දැකීම් කෙරේ කවියා පිවිසෙන්නේ පෙර නොවී විරූ නැවුම් ආකාරයකිනි. මනුෂ්‍යත්වය වෙත හෙළන්නේ මානව දයාවෙන් පිරි ඉතිරී ගිය දෘෂ්ටියකි.ඒ සඳහා කවියා භාවිත කරන කාව්‍යෝචිත භාෂාව,අත්දැකීමෙන් අත්දැකීමට අවියෝජනීය ලෙස බැඳී ගිය එකකි.ජීවගුණයෙන් පණගැහෙන භාවපූර්ණ වූ එකකි.නිර්ව්‍යාජත්වයෙන් මෙන්ම මුනිවරයෙකුගේ සංයමයකිනි.ඒ සියල්ලම මනා ලෙස උපයෝගී කර ගනිමින් තමා තෝරාගන්නා අත්දැකීමේ පතුළටම කිමිදෙමින්,කවියා මතුකරන අප නොදකින ජීවිත යථාර්තය අතිශයින්ම ප්‍රබලය.එය ඉතා සියුම් ලෙස සහෘදයාටත් හොරා ඔහුට ජීවිත පරිඥාලෝකය තිලිණ කරයි.
Ridikaranduwa - රිදීකරඬුව
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - K.M.I.Swarnasinghe - කේ.එම්.අයි.ස්වර්ණසිංහ
- ISBN: 9786245638307
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Santhabasthiyam Veediya - සන්තබස්තියම් වීදිය
නම්වල දිග පළල මැන මැන මව් සමර නිසි සැමරුමක් නැති නුඹටත් ඇත උරුම යන එන මග ඇවිත් යන්නම් ඉඳහිටක දුප්පත්..
Rs. 200.00
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 520.00
Indumathi - ඉන්දුමතී
"ඔහුගේ දුකින් වෙවුලන ස්වරය ඊයම් බරුවක් සේ ඇගේ ලයමඩල පතුලටම කිදා බැස්සේය. ඉන්දුමතී හෙමිහිට සදුන්..
Rs. 350.00
70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය
ජී. බී. සේනානායක - දැල් කවුළුව (1973), විඳිමි (1975)ගුණදාස අමරසේකර - ආවර්ජනා (1975)මහගම සේකර - ..
Rs. 890.00
Iri Saha Thawath Iri - ඉරි සහ තවත් ඉරි
පෙර දා සිහින වැල් පැටලී එකට බැඳ අතීතය ම සිහි කැඳවන මැදින් මද නිහඬ ව සියලු දේ සඟවා ඇතුළු හද..
Rs. 250.00