ජීවිතය ඔබේ රෝස අසපුවකි එහි පිපුණු රතු රෝස කැකුළයි ඔබේ ආදරය එය ශේෂ්ටය, පවිත්රය, සුවදින් පිරි ඇත. ඒ මල නෙලුනු වස් දිගු කළෙමි මා සුරත නටු අග කටු ඇනී සිදුරු විය මගේ ඇගිලි තුඩු ලේ බිදක් ගලා යයි.හඩයි මහා ද තවමත් කිමද රතු රෝස මල නුබ පිපුණේ මගේ දෑස් මානයේ.
Rosa Asapuwa - රෝස අසපුව
- Publisher: Nimansa Publication - නිමන්සා
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- - Anoma Gangoda - අනෝමා ගංගොඩ
- ISBN: 9789550827855
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anantha Wasantha - අනන්ත වසන්තය
වැව් තෙරේ හිද බලම් දියමැද පිපුණු අරවින්දයක හැඩරුව සුවද නහපුඩ අතර දැවටී ලැගුම් සෙව්වා හදේ රහසෙම.නෙතු ..
Rs. 500.00
Anantha Wasanthaya 2 - අනන්ත වසන්තය 2
දෑස් පියන්පත් විවරව තැබුවෙමි ඔබෙ රුව දකිනු රිසින් සවන් පියන්පත් විවරව තැබුවෙමි ඔබේ හඩ අසනු රිසින් එන..
Rs. 560.00
Anantha Wasanthaya 3 - අනන්ත වසන්තය 3
සුමුදු සුදු මුදු වැලි තලාවක සිනිදු සියුමැලි සුදු වලාවක ලහිරු කිරණක, තුරු ලතාවක ලියුම් උණුසුම ආදරේ...
Rs. 600.00
Kiri Muttiya Gage Giya - කිරි මුට්ටිය ගඟේ ගියා
චූටි නංගී අත්පොඩි තලමින් උඩපැන්නාය.රෝහණ නිහඬව ම රුපවාහිනිය දෙස බලා සිටියත් ඔහුගේ සිත බොහෝ රිදුම් දෙම..
Rs. 200.00
Amundarayaya - අමුන්දරයාය
''කරන්න ඕනෑ දෙය කරන්න මේ වැස්සය,මේ ගිරිෂ්මය,මේ උදයය,මේ දහවලය,මේ රැය කිය කියා කල් අරින්න බෑ නෑනෝ,ඒක ඒ..
Rs. 450.00
Issara Wagemayi - ඉස්සර වගේමයි
'අනේ යන්ට සුදා අයියේ..! ඔයාට ඔය ඇත්ත හැන්දකට පච බාල්දියක් එකතුකරන එක තාමත් නවත්තන්නට බැරි හැටි.''නෙත..
Rs. 800.00