ඇඳිරි වැටීගෙන එද්දි කන්ද උඩරට විචිත්‍රය. නෙත්මිට අවදි වුණේ ජංගම දුරකථනයක නාද වීමක් ඇසුණු නිසාවෙනි. ඇය නිදිබර නෙතින් ආසනය මත තිබූ දුරකථනය දෙස බැලුවා. අසේල හා නිලංග පේන්නට නැත. ඔවුන් කොහාට ගිහින්ද... වාහනයේ ෂටර් පහත් කරලා කෙල්ල වටපිට බලද්දී පාරෙහි වූ පහන් කණුවක දැල්වෙන විදුලි බුබුළක ආදාරයෙන් කෙල්ල දැක්කා අසේල හා ඔහුගේ මිතුරා පාරෙන් එහා පසට වී මත්පැන් පානය කරනා යුරු.
Rosa Pituwak Pura - රෝස පිටුවක් පුරා
- Publisher: Nethro Publishers - නෙත්රෝ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Thilini Dahamya Gamage - තිළිණි දහම්යා ගමගේ
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786249985032
- Availability: Available
-
Rs. 1,800.00
- KBOOKS Cashback Rewards: 180
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Miyuru - මියුරු
ජිනදාස නිව්ස් බලන්න හිතාගෙන ටී.වී එක ඉදිරියෙන් වාඩි වෙද්දී සතියේ කැදැල්ල නම් සජීවී වැඩ සටහන විකාශ වෙ..
Rs. 850.00
Oba Mageda - ඔබ මගේද
''දරුවෝ බොහෝම කලාතුරකින් පිහිටන ලක්ෂණ සමහරුන් ගේන්නේ සංසාරෙන්.ඔය මහත්තයත් ඉස්සර රාජකීය උරුමයක් තිබුණ..
Rs. 950.00
Rathu Pichcha Mal - රතු පිච්ච මල්
බණ්ඩාරවෙල ගොස් පැමිණියායින් පසුව ඉන්දිකව මුණගැසෙන්නේම නැත.මේ ගෙන්දගම් පොලොව මත ජීවිත ගෙවන හැමෝගේම දව..
Rs. 850.00
Sanda Induwaree - සඳ ඉඳුවරී
පාරින්දී පොල්ලෙන් ගැසුවාක් මෙන් ඒ කියූ දෙය අමායාට අදහාගත නොහැකි විය. සත්‍ය වශයෙන්ම එය අදහාගත හැකි දෙ..
Rs. 1,100.00
Nuba Nadan Sandasawi - නුඹ නාඬන් සඳසාවි
ඉමේෂ් නිහඬව ඉවත බලා ගත්තේ මඳ කෝපයකිනි.පියා වුණත් ඔහු මෙතරම් ඉමේෂ්ගේ පවුල් ජීවිතයට ඇඟිලි නොගැසුවා නම්..
Rs. 1,100.00
Meeduma Madin - මීදුම මැදින්
''චූටි නෝනා අවේලාවේ මක්කට රිංගන්න ගියාද මේ මූකලානේ...කෝ ඉස්සර වෙමු... මයෙ දෙයියනේ පොඩි අප්පෝ දැන ගත්..
Rs. 1,100.00
Heena - හීන
''සර් කියන විදියට අපි රැඳිල ඉන්නෙ මිනිස්සු දකින හීනවල එළියෙන්?'' මංජුල නානායක්කාර මඳ සිනහවකින් මුහුණ..
Rs. 1,200.00
Meera - මීරා
''නැන්දම්මාගේ හිතෙත් මේකිව අර බේබී මහත්තයට බන්දල දෙන්නද? එව්වා නම් හරියන් නෑ නැන්දම්මේ... අන්න සිරිව..
Rs. 1,200.00
Jeewithayata Heena Denna - ජීවිතයට හීන දෙන්න
යුවතිය අසරණව එම මුහුණ දෙස බැලුවා පමණි.ඔහු කඩවසම් තරුණයෙකි. තියුණු දෑස එම මුහුණට අමුතුම කාන්තියක් එක්..
Rs. 1,000.00
Obe Namin Diwura - ඔබේ නමින් දිවුරා
මෙත්සඳි...ම්ම්ම්...අර බලපං...ඇයි ...?ගීතානි ඇසින් ඉඟිකර පෙන්නවූ දෙස මං ඕනකමින් හැරිලා බැලුවා. ගමේ රස..
Rs. 990.00
Adaren Ma Adren - ආදරෙන් මා ආදරෙන්
සයුරිට තිබුණේ සුන්දර සිහින් අතැඟිලි. මිහිරාන් හෙමිහිට ඇගේ වම් අත පොඩි කරලා අල්ලන් අයව ඇදලා ගත්තා ඒ ව..
Rs. 990.00